ලෝ කයේ කාබනික පොහොර වගාව පිළිබඳව පවත්වන වාර්ෂික සම්මේලන වාර්තාවට අනුව ලොව සිටින රටවල් හතරක් දිගු කාලීන සැලසුමක් හරහා කාබනික පොහොර යොදා ගනිමින් තම ඉලක්ක වෙත ගමන් කරනවා. ඩෙන්මාර්කය, ඔස්ට්‍රියාව, තායිලන්තය සහ ඉන්දියාව එම රටවල් හතරයි…
හු දෙකලා කර ඇති ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට අධි තාක්ෂණික ඩ්‍රෝන කැමරා යෙදවිමට තීරණය කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍යපොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.
ඇ ඳිරි නීතිය පවතින අවස්ථාවේ දී මෙන්ම ඕනෑම අවස්ථාවක දී මහා මාර්ගවල ගමන් කරන ඕනෑම පුද්ගලයෙකුට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. මේ පිළිබඳ පරීක්ෂා කිරීමට පොලිස්පතිවරයා විසින් සියළු පොලිස් ස්ථානවලට දැනුම් දී ඇති බවයි වාර්තා වන්…
ප සුගිය සඳුදා දින ලෝක සෞඛ්‍ය සංවිධානය අලුත්ම අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ මේ වන විට ලොවම කළඹමින් පැතිර යන කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය පිළිබඳවයි.එයට හේතුව වී ඇත්තේ කොරෝනා වයිරසය මුදල් නෝට්ටු හරහා ද පැතිර යාමට අවදානමක් ත…
ර ජයේ විභාගවලට පෙනී සිට්න අපේක්ෂකය්න්ට ගණක යන්ත්‍ර භාවිතා කිරිමට මේ දක්වා කිසිදු අවසරයක් තිබුණේ නැහැ. නමුත් මෙම ක්‍රමය වෙනස් කරමින් එසේ පෙනී සිට්න අපේක්ෂ්කයින්ට ඝනක යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබාදිමට රජය තීරණය කර තිබෙනවා. මෙම …
ldka;djla úiska oeßhla ,jd im;a;= fj<| ie<l uqo,a fidrd.kS CCTV PdhdrEm bx.sßh k.rfha im;a;= fj<| ie<lg l=vd oeßhlo iuÕska we;=¿ jQ ldka;djl úiska tu oeßh ,jd fj<| ief<a uqo,a ,dÉpqfjka uqo,a fidrd.;…