කො විඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා.
පැ තිරයන කොවිඩ් 19 වෛරස් තත්ත්වය හේතුවෙන් හිඟුරක්ගොඩ, සිරිකෙත ග්‍රාම නිලධාරි වසම සහ මාතලේ, උකුවෙල, පල්ලේකුඹුර ග්‍රාම නිලධාරි වසම වහාම ක්‍රියාත්මකවන පරිදි හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.
අ ද (26) රාත්‍රී 8 සිට පහත සඳහන් ග්‍රාම නිලධාරී වසම් හුදකලා කරන බව යුද හමුදාපතිවරයා දන්වනවා.
අ ද (21) පස්වරු 6.00 සිට හුදකලා බව ඉවත් කරන සහ අළුතින් හුදකලා කරන ප්‍රදේශ පිළිබඳ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම නිවේදනය පහතින්
අ ද (12) ප.ව 6.00සිට අළුතින් හුදකලා කරන ප්‍රදේශ දැක්වෙන නිවේදනයක් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා.
ඇ මති වාසුදේව නානායක්කාර කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමඟම පාර්ලිමේන්තු කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස් තිබෙනවා.
හු දකලාබව ඉවත් කිරීම, අළුතින් පැනවීම සහ පවත්වාගෙන යාම පිළිබඳව නවතම නිවේදනය කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පහත සඳහන් පරිදි ඒ ඒ ප්‍රදේශ තුළ හුදකලා බව ක්‍රියාත්මක වීම සහ …
අ ද (06) උදෑසන 5.00 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යෂ්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
අ ද (04) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන, පවත්වාගෙන යන සහ අළුතින් හුදකලාකරන ප්‍රදේශ පිළිබඳව නවතම නිවේදනය කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ විස්තර පහත පරිදි වනවා.
හෝ මාගම,මොරටුව සහ පානදුර යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මකවන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
ක න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආරම්භ වූ කොරෝනා රැල්ල මේ වන විට දිවයින පුරා ව්‍යාප්තවෙමින් පවතින තත්ත්වකට එළඹ තිබෙනවා.
මා රවිල කොරෝනා ආසාදිත කාන්තාව මඟින් මෙරට කොරෝනා දෙවැනි රැල්ලේ පළමු පොකුර මතුවී ඇති බවට සැකයක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසනවා. එබැවින් අහඹු ලෙස තෝරා ගත් පිරිස් PCR පරීක්ෂණ…
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාධිතයන් ගණන 1089 දක්වා ඊයේ (23) වන විට ඉහළ ගියා. ඊයේ දිනයේ දී නව ආසාධිතයන් 21 දෙනෙක් හඳුනාගත් අතර ඒ අතුරින් 19 දෙනෙක්ම නාවික හමුදා සෙබළුන් වන අතර අනෙක් දෙදෙනා ඩුබායි සිට පැමිණි අය බවයි වාර්තා…
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාධිතයන් 1023 දක්වා ඊයේ (20) ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ දිනය තුළ ආසාධිතයන් 31 දෙනෙක් හඳුනා ගැනුනා.
මෙ රටින් වාර්තා වන කොරෝනා වෛරසය ආසාධිතයන් ගණන 992ක් දක්වා ඊයේ (19) රාත්‍රී වන විට ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ දිනය තුළ ආසාධිතයන් 11 දෙනෙක් තහවුරු කර ගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරසය ආසාධිතයන් ගණන 981 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ (18) දිනය වන විට තවත් නව ආසාධිතයන් 21 ක් දෙනෙක් හඳුනා ගැනුනා.
මෙ රටින් වාර්තා වන කොරෝනා වෛරසය ආසාධනය වූ සංඛ්‍යාව 960 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ගත වූ පැය 24 තුලදී නව ආසාධිතයන් 25 දෙනෙක් හඳුනාගෙන ඇති බවයි.
මෙ රටින් වාර්තා වන නව කොරෝනා රෝගීන් ගණන 915 දක්වා අද (14) වන විට ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ (13) දිනයේ දී නව ආසාධිතයන් 26 ක් දෙනෙක් තහවුරු කරගෙන ඇති අතර එම ආසාධිතයන් සියල්ල වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් බවයි සෞඛ්‍ය සේවා…
මෙ රටින් වාර්තා වන කොරෝනා ආසාධිතයන් ගණන 889 දක්වා ඊයේ (12) රාත්‍රිය වන විට ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේදී නව කොරෝනා ආසාධිතයන් 20 දෙනෙක් තහවුරු කරගැනීමත් සමඟයි.
මෙ රටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාධිතයන් ගණන 863ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ (11) දිනයේ දී තවත් නව ආසාධිතයන් 16 දෙනෙක් හඳුනා ගනු ලැබුවා.