වි ශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාල සිසුන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා එළඹෙන නොවැම්බර් 13 සහ 14 දෙදින වහාම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.
කැ ලණිය සරසවියේ සී.ඩබ්.ඩබ්.කන්නංගර නේවාසිකාගාරයේ සිව්වන මහලින් ඇඳ වැටී ඊයේ (22) රාත්‍රියේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමණාකරන අධ්‍යයන පීඨයේ ගණකාධිකරණ අධ්‍යන අංශයේ, සිව්වන වසරේ සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබුණා.
අ ග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් අතර ඊයේ (17) දින පැවති සාකච්ඡාවේ දී විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ ශිෂ්‍ය සුබසාධනය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල සිසුන් මෙතෙක් මුහුණ දුන් නොවිසඳුණු ගැටලු රාශියක්…
ගාලුමුවදොර විරොධාතාවයට එක් වීමේ අරමුණින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ආරම්භ කල පාගමන මේ වන විට කොළඹ විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නිල නිවස ඉදිරිපිටට පැමිණ තිබෙනවා.
අද (29) සිට විශ්ව විද්‍යාල වෙත සිසුන් කැඳවන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. ඒ ධාරිතාවයෙන් 50%ක් වන පරිදියි.
සි සුන් සඳහා පැවැත්වීමට නියමිතව තිබූ සියළුම විභාග කල් දමමින් යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ ඉගෙනුම ලබන සිසුවෙක්ගේ සහෝදරයෙකුට කොරෝනා වෛරස…
වි ශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කර සමාජයට පිවිසෙන උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයා ගැනීමට හැකිවන ලෙස උසස් අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ විශ්ව විද්‍යාල…
වි ශ්ව විද්‍යාලය නැවත විවෘත කිරීම තවදුරටත් කල් යනු ඇති බව වාර්තා වනවා. මීට පෙර විශ්ව විද්‍යාල කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ලබන 11 වනදා සිට අදියර කිහිපයකින් යටතේ විවෘත කරන බවයි.
න ව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්විමේ අරමුණින් එක් පියවරක් ලෙස පසුගිය මාසයේදී වසා දැමූ විශ්ව විද්‍යාල මැයි මාසයේ දී විවෘත කිරීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
කො රෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා රජය ගෙන යන ආරක්ෂක වැඩපිළිවෙළ අනුව දිවයින පුරා සියළුම විශ්ව විද්‍යාල වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ දෙසතියක කාලයක් කාලයක් සඳහායි. සියළුම සරසවි හෙට සිට සති දෙකක කාලයක් ඒ අනුව වසා තැබෙනු ඇති.
වි ශ්ව විද්‍යාලවල නවක වදය ගැන මේ දවස්වල වැඩිපුරම කතා බහ කරන්නේ සිදුවන අමානුෂික වද හිංසා නිසා.
uehs /,shg wd nia r:hg .kaor§ iriú isiqfjla ì,sfjhs ^PdhdrEm& fld<U lsre<mk meje;ajQ uehs /,shg iyNd.s jQ msßila /f.k tñka isá fm!oa.,sl nia r:hla fmf¾od Èk ^1od& rd;%s 8'45g muK .kaor fmd,sia ia:dkh …