සර්ව පාක්ෂික ආන්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා සියළුම පක්ෂ නායකයින්ගෙන් කල ඉල්ලීම තම පක්ෂය ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ මහ ලේකම් රංගේ බණ්ඩාර පවසා ඇත්තේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යටතේ…
ර වී කරුණානායක, වජිර අබේවර්ධන, දයා ගමගේ, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, නවීන් දිසානායක සහ අර්ජුණ රණතුංග යන අයගේ සහභාගීත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ හමුවක් ඊයේ (12) පැවැත්වුණා.
2 020 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලබා ගත් දැඩි පරාජයෙන් පසුව එම පක්ෂයේ ප්‍රබලයින් තම ධූරවලින් ඉල්ලා අස්වී ඉවත්ව යාමට සූදානමක් ඇති බව ආරංචි මාර්ග පවසනවා.
එ ක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව ලැබුණු පැමිණිලි සහ ඔවුන්ගේ ක්‍රියාකලාපය නිසා එජාප විනය කමිටුවේ අවධානය ඒ කෙරෙහි යොමු වී තිබුණා. ඒ අනුව එම මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය…
ස ජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඇති සමඟි ජන බලවේග පක්ෂයට ගිය එක්සත් ජාත්ක පක්ෂ සාමාජිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය වහාම අත් හිටුවීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර තිබෙනවා.
කෝ විඩි – 19 වසංගත රෝගය පිළිබඳව සැබෑ තොරතුරු ලබා ගැනීම සඳහා ‘සමගි ජන බලවේගය’ විසින් 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ, සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. ආණ්ඩුවේ බල…
ස මඟි ජනබලවේගය විපක්ෂ නායක කාර්යාලය කටයුතු සඳහා භාවිතා කරන්නේ කුමන අරමුණකින්ද යන්න තමාට ගැටළුවක් පවතින බව එජාප උපනායක රවී කරුණානායක පවසනවා. ඔහු චෝදනා කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති මෙවන් මොහොතක විපක්ෂ නායක කාර්යාලය භාව…
වි පක්ෂයෙන් ආණ්ඩු පාර්ශ්වයට යෝජනාවක් ඉදිරිපත් කරමින් කියා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ද සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් පිහ්ටුවන ලෙසයි. ඒ පවතින කොරොනා වසංගතය පහව යන තෙක් බවත් දන්වා තිබෙනවා. නමුත් එයට පිළිතුරු වශයෙන් ආණ්ඩු පක්ෂයේ න…
එ ක්සත් ජාතික පක්ෂ ප්‍රබල දේශපාලඥයෙකු ආණ්ඩුවේ ප්‍රබලයෙක් වෙත පණිවිඩයක් යවමින් තමන්ට එදිරිව අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සමතයකට පත් කිරීම සඳහා උපකාර කරන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් බව දන්වා තිබෙනවා. ඔහු මේ බ…
එ ක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද දිනයේ දී ද රැස්වුණා. එහිදී රනිල් පාර්ශවයේ මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන සහ පාලිත රංග බණ්ඩාර විසින් ඉදිරි මැතිවරණය අලියා ලකුණ යටතේ තරග කළ යුතු බව පැවසීමත් සමඟම එහි උණුසුම් තත්ත්වයක…
ප සුගියදා පැවති එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දීර්ඝ වශයෙන් මන්ත්‍රීවරුන් කතාබහ කර ඇත්තේ සිංහල අවුරුද්දට පෙර ආණ්ඩුවේ හිඟ බිල්පත් පියවීම සඳහා ලබන 20දා රජය මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිත විශේෂ මුදල් ප්‍රතිපාදන යෝජනාව පාර්…
එ ක්සත් ජාතික පක්ෂ නායකත්වය නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉතා නුදුරරේ දීම නව දේශපාලන සන්ධානයක් ගොඩ නැඟීමට සූදානම්ව ස්ටිනබව වාර්තා වනවා. මේ පිළිබඳව සජිත් පාර්ශවයේ එජාප මන්ත්‍රීවරුන…
එ ක්සත් ජාත්ක පක්ෂයේ ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී එම පක්ෂ නායකත්වයට නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා බහුතර කැමැත්තෙන් පත්කරගෙන තිබෙනවා. සාමාජ්කය්න් 58කගෙන් සමන්විත කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඊයේ රැස්වීමට සහභාගී වූයේ ස…
වි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ අතර ඊයේ දිනයේ පැවති විශේෂ සාකච්ඡාවක් කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බව ආරංචි මාර්ග පවසනවා. එහ් දී එක්සත් ජාතික පක්ෂ නායකත්වය සජි…
එ ක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉවත්කර තිබෙනවා. ඒ පක්ෂයේ සාමූහික විනය කඩකිරිමේ චෝදනාව මත මෙම තීරණය ගෙන ඇති බව යි එක්සත් ජාතික පක…
එ ක්සත් ජාතික පක්ෂයට හිතවාදී සති අන්ත පුවත් පතක් වාර්තා කරන්නේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් එම පෙරමුණෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි. තව දුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රම…
එ ක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේ තම හිතවත් මන්ත්‍රීන් හා හිතවතුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී දැනුම් දී ඇත්තේ පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා එම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඡන්ද විමස…
ර නිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ අනුව ඇති වී තිබෙන අර්බුදය තීරණාත්මක තැනකට පැමිණ ඇති බව වාර්තා වනවා. …
සි රිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති එම පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ තමන් 2023 වසර පමණ වන තෙක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන බව යි. නමුත් 2025 …
එ ක්සත් ජාතික පක්ෂ පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන බවයි. මෙම පියවර ගෙන ඇත්තේ පසුගිය රජය තුල රාජ්‍ය ඇමතිවරයෙකුව සි…