දකුණු පැසිෆික් සාගරයේ දිය යට පිහිටි ගිනි කන්දක් පුපුරා යාන නිසා රටවල් ගණනාවකට සුනාමි අනතුරු ඇඟවීම් ඊයේ (15) දිනයේ දී නිකුත් කර තිබුණා. ගිනි කන්ද පිහිටා ඇත්තේ ටොංගා හි ෆොනුවාෆෝ දූපතේ සිට කිලෝමීටර් 30 ක් (සැතපුම් 18.6) පමණ ගිනිකොණ…
පැසිෆික් කලාපයේ රටවල් කිහිපයකට සුනාමි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මුහුදු පත්ලේ පිහිටි ගිනි කන්දක් සක්‍රිය වීමෙන් මෙසේ සුනාමි තත්ත්වයක් හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
2004 දෙසැම්බර් 26 වනදා සුනාමි රළ පහරට හසුව නැවත්ත ජීවය ලැබූ Class M2A 591 මැනිටෝබා දුම්රිය එන්ජිම වසර 7කට පසු නැවතත් එදා ලෙසින්ම අංක 50 දුම්රිය රැගෙන අද දින පැරෑලියට සේන්දු විය.
සුනාමි ව්‍යසනය සිදු වී වසර 17 ක් සපිරෙන අද දින සුනාමියෙන් මියගිය සහ අතුරුදන් වූ පුද්ගලයින් සිහිපත් කරමින් "ජාතික සුරක්ෂිත දිනය -2021" අද දින සමරනු ලැබුවා.
ඉ න්දුනීසියාවට රිච්ටර් මාපල 7.4ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. ඉන්දුනීසියාවේ නැගෙනහිර නුසා ටෙන්ගාරා ප්‍රදේශයේ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
2 011 දී ඇමෙරිකාවේ ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය, අයි.එස් අයි ත්රස්තයන්ගේ බිහිවීම ඇතුළු බොහෝ දේ අනාවැකි මඟින් පල කළ බාබා වැන්ගා කුඩා වියේදීම වියේදීම දෑසේ පෙනීම නැතිවී ගිය බල්ගේරියානු කාන්තාවක්. 1911 දී උපත…
yïnkaf;dáka iqkdñfha ieÕj .sh oeßhla jir 12lg miq yuqfjhs ^ùäfhda& fï jkúg iqkdñh isÿù jir 12lg wdikak ld,hla .; fj,d' tod iqkdñh wd ojfia w;=re oyka jQ ;=ka yeúßÈ <oeßhl 12 jirlg miq h<s ish ienE foudmsh…