පාසැල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ ලබන වාරයේ සිටයි. 2022ට අදාළ විෂය නිර්දේශයන් ආවරණය කිරීමට දින 139ක් වැනි සීමිත කාලයක් පැවතීම මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.
මේ දිනවල පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළව ව්‍යාජ කාලසටහනක් අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අනුමැතිය හිමිවීමත් සමඟම පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ විදුලිය කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලය තීරණය කලා. කාලසටහනකට අනුව විදුලිය කප්පාදු කිරීම සිදු කරන අතර අදාළ කාල සටහන පහතින්.
නි සි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා.
රා ජ්‍ය සේවකයින්ට සතියකට දින හතර හමාරක් පමණක් වැඩ කිරීමට කාලය ලබා දීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තීරණය කර තිබෙනවා. ඒ අනුව ගෝලීය දින පහේ සතියට වඩා" කෙටි ජාතික වැඩ කිරීමේ සතියක්" හඳුන්වා දුන් පළමු රට බවට එක්සත් අරාබි එමීර…
කො රෝනා වසංගතය හේතුවෙන් මෙරට තුළ පනවා ඇති සංචරණ සීමා ඉවත් කර ලබන ඔක්තොබර් 01 වනදා සිට රට විවෘත කිරීමෙන් පසු රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවකයින් රාජකාරියට කැඳවීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
කො විඩ් වෛරසය පැතිරයාම හේතුවෙන් පවතින තත්ත්වය පාලනය කර ගැනීම සඳහා සංචරණ සීමා කාලය ජූනි 21 දින උදෑසන 2 දක්වා දීර්ඝ කර තිබෙනවා.
සි යළුම මත්පැන් අලෙවිසැල් විවෘත කර තබන වේලාව සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව අද (12) සිට ක්‍රියාත්මක වන පරිදි සියළුම මත්පැන් අලෙවිසැල් දිනපතා සවස 6.00ට වසා දැමිය යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
කො විව් - 19 වසංගතය පැතිර යාමත් සමඟම වසා දැමුණු මෙරට පාසැල් අද සිට ආරම්භ වනවා. ඒ අදියර කිහිපයක් යටතේයි. එහි පළමු අදියර ලෙස අද ආරම්භ වන්නේ 5, 11 සහ 13 යන ශ්‍රේණිය. එයද නව සංශෝධන කාල සටහනකට අනුවයි.
න ව කොරෝනා වෛරසය පැතිර යාම වළක්වාලමින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලහි නවතම අදියර ලෙස රජයේ සහ පෞද්ගලික කාර්යාල විවෘත කරන සහ අවසන් කරන වේලාවන් සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
දි වයිනේ සියළු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතියෙහි වෙනසක් සිදු කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ හෙට (06) දින සිට දිවයිනේ සියළුම දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය රාත්‍රී 11ට ක්…
පු ත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට, මාර්තු 27 සිකුරාදා උදේ 6.00 ට ලිහිල් කොට එදිනම දහවල් 2.00ට යළි පනවනු ලැබෙනවා.
ඔ බ නිදාගතයුත්තේ කීයටද? නිදාගැනීම සඳහා විශේෂ වෙලාවක් තිබෙනවාද? කලින් නින්දටගොස් කලින් අවදිවීම ඇඟට හොඳ බවට පැරණි විශ්වාසයක් තිබෙනවා. මෙහි සත්‍ය අසත්‍යතාවය කුමක්ද? පරක්කුවී නිදාගෙන පරක්කුවී අවදි වීම සෞඛ්යාරක්ෂිතද?
එ ළැඹෙන සඳුදා සිට දකුණු පළාත් සභාව යටතේ පාලනය වන පාසල් පස්වරු 2.30 දක්වා ඉගැන්වීම් කටයුතු සිදුකරන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය දන්වා තිබේ. පළාත් ආණ්ඩුකාර කාර්යාලය දුරකතන ඇමතුමක් මගින් මෙම දැනුම්දීම සිදුකළ ඇතත් ඒ සඳහා හේ…
jdyk ñ< jeälf<a flá ld,hlg ú;rhs ksfhdacH weu;s lshhs yegka äfmdafõ udisl Odjk wdodhu ,laI ;=kaish yegla rch u.ska jydk j, nÿ uqo,a yd jeá noao jeä lf<a rfÜ ck;dj msvdjg m;a lsßug fkdj fï rfÜ wdohu jeä lsßug n…