බෙං ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව ත්‍රිකුණාමලය ඊසාන දෙසින් පවතින අම්ෆන් චන්ඩ සුළි කුණාටුව දක්වා ඉදිරි පැය 06 තුල අතිශයින්ම චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් දි…
ගි නිකොන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වී ඇති අම්ෆන් සුළි කුණාටුව අද (18) වන විට ඉතා චණ්ඩ සුළි කුණාටු තත්වයට පැමිණ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද අලුයම 2 වන විට සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 740ක් …