ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඊයේ (03) මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැකීමට ගොස් තිබෙනවා. ඒ රටෙහි අප්වතින අර්බුදවලින් රට ගොඩ ගැනීම සඳහා සකස් කළ යෝජනාවලියක් උන්වහන්සේ වෙත …
අගලකඩ සිරිසුමන හිමි, ඕමල්පේ සෝභිත හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා රැසක් එක්ව ඊයේ කොළඹ නිදහස් චතුරස්රයේදී සංඝ සම්මේලනයක් පැවැත්වූවා. එහිදී අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත්කර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම්…
අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වහාම විසුරුවා හරින ලෙසට දන්වමින් මල්වතු, අස්ගිරි, අමරපුර, රාමඤ්ඤ මහා නිකායන් දි මහ නායක හිමිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනයේ රට උද්ගතව ඇති අර්බුදය කඩිනමින් විසඳීමට යෝජ…
කැ ළණිය විශ්ව විද්‍යාලයේ කුලපති කොළඹ - හලාවත දෙදිසාවේ අධිකරණ සංඝ නායක අග්‍රමහා පණ්ඩිත, ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් අපවත් වී තිබෙනවා.
සී ඝ්‍රයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් එය පාලනය කිරීමේ අපහසුතාව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇති නිසාත් ඉදිරි මාසය තුළ දී ශ්‍රී ලංකාව තුළ ඇති විය හැකි දැවැන්ත සෞඛ්‍ය අර්බුදයක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් පෙන්වා දී ඇති නිසාත…
කො ඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති උඩුවිල ධම්මසිරි හිමියන් පසුගියදා පැහැරගෙනගොස් ඝාතනය කර පුළුස්සා දමා තිබුණා. එම ඝාතනයේ සුලමුල සොයා පොලීසිය සිදු කල විමර්ශනවලදී සියළු කරුණු අනාවරණය වුණා.
අ පේ ජනබලපක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රී ධූරයට මේවන තෙක් කිසිවෙකු නම් කර නැති නමුත් එම ධූරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පත් කරනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඔ බටද මටද මේ මව් බිමේ නිදහසේ හුස්ම ගන්නට හැකියාව ලැබෙන්නේ රට නිදහස් වූ විට පමණි . ත්‍රස්තවාදයෙන් නිදහස් වූ රට දැන් නිදහස් විය යුත්තේ මේ අන්තවාදී ආකල්ප වලිනි . එලෙස වීමට නම් රටට ජාතියට ආදරය කරන වගකියන පුද්ගලයන් රට ගැන තීන්ද…
මෙ රට දේශපාලන කරලියේ එදා මෙදාතුර පහළ වූ ක්‍රියාකාරී භික්ෂූන් වහන්සේලා අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයක් බව අතිශයෝක්තියක් නොවේ. ගෙවීගිය දශක කිහිපය තුළ රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් මුහුණ දුන් සෑම අභියෝගා…
ශ්‍රී ලාංකීය භික්ෂු සම්ප්රදායේ වත්මන් කාර්යභාරය කුමක්දැයි මොනවට පැහැදිලි කරන හරස්කඩක් ලෙස අතුරලියේ රතන හිමි දේශපාලන මැදිහත්වීම දැක්විය හැක. දිනෙන් දින පාගා මිරිකා වනසා දමන්නට කැස කවන අදීන ජාතියක අනන්‍යතාව සුරැකීම වෙන කවරදාකටත්…
ජ පානයේ වැඩිදුර අධ්‍යාපනයට හා ආගමික ප්රචාරක කටයුතුවල නිරතවීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥාසාර හිමියන්ට වසර තුනක නේවාසික වීසා ලැබී තිබෙනවා. ඒ අනුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් 2020 වන තෙක් ජපානයේ …
2 017 වසරේදී වැලිකඩ - රාජගිරිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක නිරතව සිටි පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව උන්වහන්සේට එරෙහිව පැවති නඩුවක් කැදවූ අවස්ථාවේදි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅ…
අ ද(04) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා සිටියේ පූජ්‍ය අතුරලීයේ රතන හිමියන්ගේ උපවාසයෙන් සිදුවුයේ මෙරට සාම්ප්‍රාදායික මුස්ලිම් ජනතාව අන්තවාදයට යොමු විමේ අ…
අ මාත්‍ය රිෂාඞ් බදියුදීන් මෙන්ම ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා එම ධූරවලින් ඉවත් කිරීම යන ප්රමුඛ ඉල්ලීම් තුන මුල් කරගනිමින් අතුරලියේ රතන හිමියන් නිරතවන උපවාසය 4 දිනටත් පැමිණ තිබෙනවා.
උ පවාසයේ නිරත අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීමට මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් මීට සුළු මොහොතකට පෙර දළදා මාළිගා පරිශ්‍රයට ගොස් තිබෙනවා. එහි දී මාධ්‍යයට අදහස් දැක් වූ උන් වහන්සේ
උ පවාසයේ නිරත පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ වන විට ජලය පානය කිරීම පවා ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා.
ඇ මති රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි, ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් එම තනතුරුවලින් ඉවත්කර සාධාරණ ලෙස පරීක්ෂණ සිදු කිරීමට ඉඩ සලසන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද ජීවිත පූජාවෙන් උපවාසයක …
පූ ජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු 13 දෙනෙකුට තලාහේන ප්‍රදේශයේ පල්ලියකට
ඊ යේ දිනයේදී (23)බන්ධනාගාර නිදහස ලැබූ පූජ්‍ය පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි රාජගිරිය සද්ධර්මාරාජික විහාරස්ථානය වෙත වැඩම කිරීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශයක් නිකුත් කළා.
"ඥා නසාර හිමිට ජනාධිපති සමාව" ලැබී ඇති බවට පළ වන වාර්තා ඇත්තක්ද?