විදුලි කප්පාදුව හේතුවෙන් දරුවන් අපහසුතාවයන්ට පත්වන බැවින් ඔවුන්ට හෙට (04) දිනයේ සිටම පාසැල් නිවාඩු ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණා.
කල් දැමීමට තීරණය කර තිබූ බස්නාහිර පළාත් 9,10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ගේ වාර විභාග නියමිත දිනටම පැවැත්වීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මාර්තු 29 දින සිට අදාළ වාර විභාග ආරම්භ කිරීමට නියමිතයි.
බස්නාහිර පළාත් පාසැල්වල වාර විභාගය පැවැත්වීමට බාධාවන් එල්ල වී තිබෙනවා. ඒ කඩදාසි සහ අමුද්‍රව්‍ය හිඟයක් මතුව තිබීම හේතුවෙන්.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් එළිදක්වා තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ස්ථාන තුනක් ඉදිරියට පැමිණෙමින් 5 වන ස්ථානය ලබා ගැනීමට සමත් වුණා. ඔහුට ප්‍රසාද ලකු…
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක විරාත් කෝලි සිය නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මීට පෙර ඔහු එක්දින සහ විස්සයි විස්ස නායක්ත්වයෙන් ද සමුගමු ලැබුවා.
ද කුණු අප්‍රිකාවෙන් හමුවන කොවිඩ් ආසාදිතයින්ගේන් හතරෙන් තුනක්ම ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට දකුණු අප්‍රිකාවේ සීඝ්රයෙන් එම වෛරස් ප්‍රභේදය පැතිර යමින් තිබෙනවා.
ගෑ ස් සිලින්ඩර සම්බන්ධයෙන් මෙරට පැන නැගී ඇති අර්බුතකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (01) මාධ්‍ය හමුවක් පැවැත්වූවා. එයට සහභාගී වූ ලිට්රෝ ගෑස් සමාගමේ ඉහළ නිලධාරීහු ගෑස් සංයුතිය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් …
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 187කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද හැකියාව ලැබුණා.
අ හිතකර බැක්ටීරියා අඩංගු යැයි ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවාව විසින් පරීක්ෂණ වලින් අනාවරණය කර ගත් චීන පොහොර තොගය නැවත පරීක්ෂාවට ලක් කිරීම සඳහා තුන්වන පාර්ශවයකට භාර දීමට මෙතෙක් එකඟතාවයකට එළඹ නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
කො විඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා කෙරෙන ඇන්ටිජන් සහ පී.සී.ආර් පරීක්ෂණවලට පරිබාහිරව වෙනත් ආකාරයකින් පරීක්ෂණ සිදුකල හැකි පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කර තිබෙ…
සෞ ඛ්‍ය අංශය මඟින් සිදු කරන රෝගී ප්‍රතිකාර සේවාවන් තවත් ශක්ටිමත් කිරීමේ අරමුණින් ස්මාර්ට් ජංගම දුරකතන යෙදුමක් හඳුන්වා දී තිබෙනවා. එය සෙල්ෆ් ෂීල්ඩ් (self shield) '' කොවිඩ් 19ට එරෙහි ස්මාර්ට් පලිහ'' ලෙස නම් කර හඳුන්…
මෙ රටින් වාර්තාවන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමේ දී ආසාදිතයින් හඳුනාගැනීමට ඉවහල්වන S - ප්‍රෝටීනය හඳුනාගැනීමට අපහසුතාවයක් ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව වි…
බ ස්නාහිර පළාතෙන් පිටවන සියළුම වාහනවල සිටින පුද්ගලයින්ට අද සිට පී සී ආර් පරීක්ෂණ හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනබව පොලිසීය නිවේදනය කරනවා.
බ ස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් සඳහා ස්ථාන11කදී ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.
අ ධිවේගී මාර්ග හරහා කොළඹින් පිටවන පුද්ගලයින්ට අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
බ ස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට මෙය ක්‍රියාත්මක කිරීම්ට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.
න ත්තල් උත්සවය සමය සහ අළුත් අවුරුදු උත්සවසමය හේතුවෙන් කොළඹ සිට තමන්ගේ ගම්බිම් කරායන පුද්ගලයින්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ඉක්මණින් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. පොදු ප්‍රවාහන සේවා මඟින් ගමන් ගන්නා පුද්ගලයින්ට මෙලෙස ඉක්මනින් පරීක්ෂ…
කො රෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කිරීමටහැකි ඖෂධයක් ලෙස හඳුන්වා දුන් පැණිය රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ ලබා දීමට ඉදිරියේ දී කටයුතු කරන බව එම ඖෂධය සොයාගත් ධම්මික බණ්ඩාර මහතා පවසනවා.
දැ නට ගම්පහ දිස්ත්‍රික්කය තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද (05) සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී වැදගත් තීරණ රැසක් ගෙන තිබුණා.
ලං කාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එම කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සිදුකල PCR පරීක්ෂණවල දී මේ බව හෙළි වී තිබෙනවා.