එළඹෙන පෙබරවාරි 24 වන දින සිට පැවැත්වෙන ඉන්දියානු ශ්‍රී ලංකා විස්සයි විස්ස තරඟාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (13) පැවති දෙවන විස්සයි විස්ස පන්දුවාර තරඟයේ දී මන්දගාමී පන්දුවාර ප්‍රතිශතයක් පවත්වාගැනීමේ චෝදනාව මත ශ්‍රී ලංකාවට දඩ මුදලක් නියම කර තිබෙනවා.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හෙට (16) ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීමට තරඟ තනමට ලක්ව සිටි කුසල් මෙන්ඩිට අවස්ථාව හිමි වුණා. ඒ අනුව කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස යොදා ගැනීමට නියමිත බවයි …
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සමඟ ලබන 16 වන දින ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා කුසල් මෙන්ඩිස්ව නැවත කැඳවීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
ඔ ක්තොබර් 17 වන දින ආරම්භ නියමිත 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනසක් සිදු කර තිබෙනවා. ඒ අනුව නම් කරන ලද අවසන් 15 දෙනා අතරට අතිරේක ලැයිස්තුවේ සිටි ක්‍රීඩකයින් හතර දෙනෙකු එක් කිරීමට පියව…
එ ක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20-20 ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් සංඛ්‍යාව 23 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ්…
ත හනම් ගමන ..................... මිනිසත්කමට නිගාදෙන සිදුවීම් රැසකින් දකුණු අප්‍රිකා භුමිය ගිනියම් වූ කාල සමයකි එය.වර්ණභේදවාදය මත පදනම්ව ක්‍රීඩක කණ්ඩායම් තේරීම් ප්‍රතිපත්ති මත කළු ජාතිකයින්ට ක්‍රීඩාව පමණක් නොව තම උපන් බිමේ අයිතියද…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවක ක්‍රීඩකයින් දෙදෙනෙකුට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා.
අ ධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාතර, වැලිගමදි පැවති උත්සවයකදි අදහස් දක්වමින් ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලනේ ඇති මැදිහත්වීම් පිළිබඳ කතා කළා. ඇමතිවරයා එහි දී ප්‍රකාශ කළේ ක්‍රිකට් තීන්දුවලින් සියයට සීයක්ම දේශපා…
එ ළඹෙන පකිස්තාන සංචාරයේදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත තර්ජනයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. එම නිසා පකිස්තාන තරග සංචාරයට පෙර එරට ආරක්ෂක තත්ත්වය…
ශ්‍රී ලංකා බංගලාදේශ ප්‍රථම එක්දින තරඟය අද (26) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා. එක්දින තරඟ තුනකින් සමන්විත මෙම තරඟාවලියේ පළමු තරඟය සඳහා පමණක් ලසිත් මාලිංග සහභාගී වනවා. ලසිත් මාලිංග සමඟ අද දිනයේ ක්‍රීඩා කිරීමට නිය…
මේ මස 26 වැනිදා ආරම්භ වන සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ වන එක්දින තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඊට ක්‍රීඩකයින් විසි දෙදෙනෙකු ඇතුළත් වන අතර නායකත්වය දරන්නේ දිමුත් කරුණාරත්නයි. කෙසේ වෙතත් ම…
ජා ත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2019 ලෝක කුසලාන කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ 2019 ලෝක කුසලාන තරගාවලියේදී ඒ ඒ ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා අනුව. 2019 ලෝක කුසලාන තරගාවලියේදී ඒ ඒ ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා අනුව 2019 …
ප ළමුවරට ලෝක කුසලාන එක්දින තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින්. නවසීලන්ත කණ්ඩායම ලබා ගත් ලකුණු 241 සම කිරීමට එංගලන්ත කණ්ඩායම ඕවර් 50 දි සමත් වුණා. ඒ නිසා සුපිරි පන්ද…
,xldfõ ks,a Ñ;%mghl rÕmE fg,s kdgH ks<shla yd ;j;a ;sfofkl= fmd,Sishg yiqfjhs - ^ùäfhda& wieì Ñ;%mgh rE.; l< ksji ysgmq uka;%Sjrhl=f.a Ñ;%mghla rE.; lsÍu fjkqfjka fõhkaf.dv w,j;a; m%foaYfhka ksjila tla È…
tx.,ka;fha§ Y%S ,xld l%slÜ ms<g lEuj;a yßhg §,d kE tx.,ka; ixpdrfha§ Y%S ,xld l%slÜ lKavdhug trg l%slÜ md,l uKav,h l=vïudf.a ie<ls,s oelajQ nj jd¾;d fjkjd' cd;Hka;r lKavdhula fujeks ;r.dj,shlg meñ‚ úg ;remfya fy…