රටේ සෑම පුරවැසියෙකුටම "ඩිජිටල් පසුම්බියක්" හඳුන්වා දීමට අපේක්ෂා කරන බව ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාතය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. "ඩිජිටල් ජාතික හැඳුනුම්පත" නිකුත් කිරීමෙන්…
ජ නාධිපතිවරයාගේ උපදෙස් පරිදි සිදුකල නැවත සමීක්ෂණයක් අනුව මතුවට වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන නොගොස් ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනයට යොමු කිරීමට තීරණය කර තිබෙනවා.
පා ර්ලිමේන්තුවට පැමිණෙන සහ පිටවන මෙන්ම නවතා ඇති රථ වාහනවල අංක පවා පැහැදිලිව හඳුනා ගත හැකි වන පරිදි පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව වෙනුවෙන් නවීන තාක්ෂණයෙන් යුතු ආරක්ෂක කැමරා පද්ධතියක් සවි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා වැයවන ම…
cmdkh;a ,xldj;a kj úÿ,s ÿïßh u. .ek u; foll lsf,daógrhlg remsh,a fldaá 600la w.kqjr wjg ;onoh ;=rka lsÍu ioyd kj fláÿr ÿïßh fiajdjla wdrïN lsÍu iïnkaOfhka cmdk rch yd Y%S ,xldj nrm;< újdohl meg,S we;ehs jd¾;d fõ' c…