ආණ්ඩුව පිළිබඳව සහ විකල්ප ආණ්ඩු තැනීම පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණු සමහර තොරතුරුවල අවසන් ප්‍රතිපලයක් ලෙස සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු සිදු වුණා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු ම…
සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳව මැති ඇමතිවරුන් සිය අදහස් පළ කර තිබෙනවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කල සුසිල් ප්‍රේමජයන්ත මහතා වහාම ක්‍රියාත්මකවන පරිදි රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කරනු ලැබූ බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊ…
ජනාධිපතිවරයාට ඇති බලතල අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත් සුසිල් ප්‍රේමජනත මහතා ඔහුගේ ධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.
ජ නතාව වෙනුවෙන් ක්‍රියා කිරීමට ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට සාර්ථක ජනතා නියෝජිතයකු තෝරා ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා අතීතය තුළ ඔවුන්ගේ හැසිරීම කෙසේද යන්න පිළිබඳවද තොරතුරු සොයා බැලිය යුතුය.
1 948 වසරේ නිදහස ලබා ශ්‍රී ලංකාව එතැන් පටන් දශක 7කට අධික කාලසීමාවක් විවිධ පාලන සමයන් පසුකර ගියද ගෙවී ගිය කාල සීමාව දෙස ආපසු හැරී බැලීමේදී අපට සතුටු විය හැකිද? නිදහස ලබන විට ආසියාවේ ඉහළම ආර්ථික ශක්තියකින් හෙබි රටක් වූ ශ්‍රී ල…
iqis,a fma%uchka;j n,kak uyskao frday,g hhs - ^PdhdrEm& weu;s iqis,a fma%uchka; uy;d frda.d;=r ùu fya;=fjka fï Èkj, kej;S isákafka fld<U kjf,dal frdayf,ah' Tyqf.a iqjÿla ne,Su i|yd