ගාලුමුවදොර විරොධාතාවයට එක් වීමේ අරමුණින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ආරම්භ කල පාගමන මේ වන විට කොළඹ විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නිල නිවස ඉදිරිපිටට පැමිණ තිබෙනවා.
ලබන සඳුදා සිට පාසැල් අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව සියළුම පාසැල්වල 1 වසරේ සිට 13 වසර දක්වා අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට නියමිතයි.…
2 022 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කරුණු පැහැදිලි කර තිබෙනවා.
කො විඩ් වෛරසය වැළඳීම නිසා දෙමව්පියන් අහිමි වූ වයස වුරුදු 20ට අඩු දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට රජය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විස්තර පළාතේ ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබා ගත හැකියි.
ල බන 22 වැනිදා සිට 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පාසැල් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබුණා. ඒ අනුව සිසුන් පාසැල වෙත කැඳවීම කොටස් වශයෙන් සිදු කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා පවසන්නේ.
කො රෝනා ආසාදිතයැයි ඊයේ දිනයේ දී හඳුනාගත් දිවුලපිටිය ප්‍රදේශයේ 16 හැවිරිදි පාසැල් සිසුවිය ඉගෙනුම ලබන පාසලෙහි ළමුන් 1600කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන බව සෞඛ්‍ය නිලධාරීන් පවසා සිටිනවා.
mdi,a isiqúhka 32la /f.k .sh f,dßhl ;Ügqj lvd jefghs isiqúhka 17 fokl=g ;=jd, (Video) mdi,a YsIHdjka ;sia fofokl= m%jdykh lrñka ;snQ nj lshk l=vd f,dß r:hla Bfha Èk ^09 od& Wfoa 9'00 g muK fmdf<dkakrej mq,…
uy ? kjl joh fya;=fjka isiqúfhda fofofkla frdayf,a ñyska;,h m%dfoaYSh f,alï fldÜGdifha ismamql=<u msysá i;a;aj úoHd yd WmfoaYk mqyqKq lsÍfï uOHia:dkfha fkajdislj mdGud,d yodrk isiq isiqúhkag fcHIaG isiqka msßila rd;%S …
ish¨ mdi,aj, Wiia fm< isiqkaf.a reêr mÍlaIdjla HIV taâia ms<sn|j uQ,sl wOHdmkhla ish¨ mdi,aj, Wiia fm< isiqkaf.a reêr mÍlaIKhla isÿlsÍu wdrïN lsÍug rch ;SrKh lr ;sfnkjd' óg wu;rj" HIV taâia ms<s…
weâñIka fkdÿkak ksid O/L isiqúhka 3 fofkl= ji î,d i¾ weâñIka fokak nE lsõjd wms nhg jy ìõjd fujr wfmdi ^id'fm& úNd.hg fmkS isàug m%fõY m;% fkdÿkakehs is;a ;ejq,g m;aj fld;auf,a rïfndv yskaÿ uyd úoHd,fha YsIHd…
wo isiq Woaf>daIKh ksid md¾,fïka;=fõ crur ^ùäfhda& ud,fò fm!oa.,sl ffjoH úoHd,hg yd we;eï úYajúoHd, mdGud,d i|yd uqo,a whlsÍug úfrdaOh olajñka wo miajrefõ Y%S chj¾Okmqr úYajúoHd,h wNshiska HNDA isiq úfrdaO;d md.uk…
HNDA isiq yd fmd,sia .egqñka 7 la frday,a úYajúoHd, m%;smdok fldñIka iNdj bÈßmsg úfrdaO;djl ksr; jQ iy úfrdaO;d md.ukla meje;ajQ wka;¾ Wiia cd;sl .KldêlrK ämaf,daud iq/lSfï ixúOdkfha 39 fofkl= fmd,Sish úiska w;awvx.=jg f.k ;sf…