මෙ වර අ.පො.ස උසස්පෙළ විභාගය නොවැම්බර් 25 වන දින ආරම්භ වීමට නියමිතව තිබෙනවා. විභාගය පැවැත්වීමට නියමිත කාල සීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මග හරවා ගනිමින් විභාගය පවත්වාගෙන යාම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන…
වි ශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාල සිසුන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා එළඹෙන නොවැම්බර් 13 සහ 14 දෙදින වහාම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ ඩේකින් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකුට වික්ටෝරියා අධිකරණය විසින් වසර 13 1/2 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. මෙසේ සිර දඬුවම් හිමිව ඇත්තේ අවුරුදු 25ක ශිෂ්යයෙකුටයි. ඔහුට මෙසේ සිරගත කිරීමට …
උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරමින් කියා සිටින්නේ තමන්ට නියමිත සියළුම විෂයන් අවසන් වී ඇත්නම් වහාම කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙසයි.
N etflix සිනමා චැනලයේ Squid Game ජනප්‍රිය ත්‍රාසජනක කතා මාලාවේ පිටපත් නිපදවා විකිණීම සම්න්බන්ධයෙන් වරදකරුවෙකු වූ උතුරු කොරියාවේ සිසුවෙකුට වෙඩි තබා මරණ දණ්ඩනය දීමට නියම කර ඇතැයි රේඩියෝ ෆ්‍රී ඒෂියා වාර්තා කර තිබෙනවා.
පා සැල් දරුවන්ගේ සුරක්ෂිතතාව පිළිබඳව ප්‍රමුඛතාව ලබා දෙමින් හැකි ඉක්මනින් පාසැල් විවෘත කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. මෙහි පළමු පියවර ලෙස එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර් ය ජී.එල්.පීර…
2 022 වර් ෂයේ රජයේ පාසැල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුලත් කිරීම පිළිබඳව උපදෙස් මාලාව නිවේදනය කර තිබෙනවා. සම්පූර්ණ උපදෙස් මාලාව පහතින්
පෑ ලියගොඩ පොලීසියේ අත් අඩංගුවේ පසුවන සැකකරුවෙකු බැලීමට ගිය නීති සිසුවෙකුට පහරදීම සම්බන්ධ සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙ…
ඊ යේ (18) වන දින අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටිමින් විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටි සිසුවියකට ද නව කොරෝනා වෛරසය ආසාදන වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
හ ලාවත ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත උසස් පෙළ සිසුවෙකු හඳුනාගෙන තිබෙනවා.
සි ය නිල ෆේස්බුක් පිටුවේ නිවේදනයක් නිකුත් කරමින් ICBT පෞද්ගලික විශ්ව විද්‍යාලය කියා සිටින්නේ එම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.
නැ ගෙනහිර පළාතේ කොව්ඩ් - 19 වෛරසය ආසාදිත සිසුන් පිරිසක් හඳුනාගෙන ඇති බවත් කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සිසුන් කීපදෙනෙකු දැනටමත් නිරෝධායනයට යොමු කර ඇති බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසා තිබෙනවා.
දි වුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත බවට හඳුනාගත් කාන්තාවගේ 16 හැවිරිදි දියණියට ද එම වෛරසය ආසාදනය වීඇති බවට හඳුනා ගැනීමත් සමඟම ඇයගේ පාසලේ සිසු සිසුවියන් 48 ක්, ගුරුවරුන් හා සේවකයින් 53 ක් පීසීආර් පරීක්ෂාවට යොමු කෙරුණා.
පා සැල් සිසුන්ට මත්ද්‍රව්‍ය විකිණීම සඳහා නොයෙක් ක්‍රම භාවිතා වන බව සියළු දෙනාම දන්නා කරුණක්. එයට එකතු වී ඇති නවතම ක්‍රමයක් පිළිබඳව පොලීසීය මහජනතාව දැනුවත් කර සිටිනවා.
ගු රු සහායකයින් බඳවා ගන්නා පදනම මත පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙතෙක් පළමු වසරට බඳවා ගත් සිසුන් 35ක ප්‍රමාණය වෙනුවට සිසුන් 40ක ප්‍රමාණයක් ඇතුළත…
ජාතික පාසැල්වලට ළමුන් ඇතුළත් කර ගැනීමේ දී බොහොමයක් අගෙටළුවලට මුහුණ දීමට දෙමව්පියන්ට සිදුවනවා. 1,5 සහ 6 ශ්‍රේණි සඳහා මෙන්ම අනෙකුත් ශ්‍රේණි සඳහා ද ළමුන් ඇතුළත් කිරීමේ දී මෙසේ නොයෙක් ගැටළු මතුවනවා. 1,5 සහ 6 ශ්‍රේණි සඳහා සිසුන් ඇත…
දැ නටමත් විදෙස් ගුවන් තොටුපලවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින්33 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා. එයින් පසු එහි දෙවන පියවර ලෙස විදේශගතව ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 5000ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට රජය…
කො රෝනා හෙවත් කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ වසා දැමුණු චීනයේ වූහාන් නගරයේස්ට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයින් 33 දෙනා න 14ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියට මුහුණ දී අද එම මධ්‍යස්ථානයෙන් පිටව ගියා. දියතලාව යුද හමුදා මූලික රෝ…
ප සුගිය සඳුදා පැවති නිවාසාන්තර ක්‍රීඩා උළෙලක දී විදුහල්පතිගේ පහර දීමකට ලක්ව දැරියක් කොළඹ ජාතික අක්ෂි රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඇය කුලියාපිටිය - කඩිගමුව මහා විද්‍යාලයේ අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක්. සිද්ධිය සම්බන්ධයෙන් ද…
චී නයේ වූහන් නගරයේ කොටු වී සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිස නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ ආකාරය ගැන ජාත්‍යන්තර මාධ්‍ය ප්රශංසනාත්මකව වාර්තා පළ කර තිබෙනවා. ඊට පෙර ඇමරිකාව ජපානය සහ ප්‍රංශය වැනි ප්‍රබල රටවල් පමණක් තම ජනතාව…