ප කිස්තානයේ දුම්රිය ස්ථානයක බෝම්බයක් පුපුරායාමෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
හෙ ට දිනය වන විට තමන්ගේ ඉල්ලීම් සඳහා නිසි විසඳුවම්ක් නොලදහොත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යොමුවීට තීරණය කර තිබෙනවා.
සි ය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණකොත් නැවත හෙට (02) දිනයේ දී වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. දීපවාලී උත්සරය හේතුවෙන් මෙම වැඩවර්ජනය අත් හිටුවා තිබුණා.
දු ම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමේ තීරණයකට පැමිණ තිබෙනවා. ඒ දුම්රිය ස්ථානාධිපතිවරුන් බදවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවට විසදුම් ලබා නොදීම හේතුවෙන්.
ඉන්ධන හිඟයත් සමඟ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතාව ගැටුම් ඇති කර ගැනීමට ද පෙළඹී තිබෙනවා. මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නිසියාකාරව බෙදා දෙන්නේ දැයි අධීක්ෂණය කිරීමට අද (22) දින සිට යුද…
කැළණිතිස්ස තාප විදුලි බලාගාර සංකීර්ණයේ ක්‍රියාත්මක නැප්තා ඒකාබද්ධ චක්‍ර බලාගාරය ඊයේ අප්ස්වරුවේ සිට අක්‍රිය වී තිබෙනවා. ඒ නැප්තා නොමැති වීම හේතුවෙන්. මෙම බලාගාරයෙන් මෙගාවොට් 165ක ධාරිතවක් ජනනය කරනු ලබනවා. එසේම කැළණිතිස්ස බලාගාරයේ …
දිවයින පුරා දුම්රිය ස්ථාන කිහිපයක ස්වයංක්‍රීය කොණ්ඩම් යන්ත්‍ර සවි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2031 වසරේ මුල් භාගයේ දී ශාන්තිකර සාගරයට කඩා වැටෙනු ඇතැයි නාසා ආයතනය වාර්තාවක් නිකුත් කරමින් කියා සිටිනවා. එම වාර්තාවට අනුව අභ්‍යවකාශ මධ්‍යස්ථානය කඩා වැටෙනු ඇත්තේ පෘථිවියේ ගොඩබිම් ප්‍රදේශයකට වඩාත් …
දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ආරම්භ කර තිබූ සංකේත වැඩ වර්ජනය අද දහවල් අවසන් වී පැය කිහිපයක් ගත වීමට පෙර නැවතත් හදිසි වෘත්තීය ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් කටයුතු කලා.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කලා. ඒ දුරගමන් සේවා කලින් ආසන වෙන්කළ දුම්රියන් නොදන්වා අවලංගු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්.
අ ද (23) උදෑසන සිට හලාවත,කොස්වත්ත පොලිස් ස්ථානය තාවකාලිකව වසා දමා තිබෙනවා.
ක න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරියෙක් ඇසුරින් කොරෝනා ආසාදනය වූ හෝමාගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ සේවය කරන පොලිස් සැරයන්වරිය නිසා හෝමාගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ 16 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා හබරාදුව …
කො රෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ හබරාදූව ප්‍රදේශයේ උපදෙශකවරයා උණවටුන උප දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සමීපව ඇසුරු කිරීම හේතුවෙන් උණවටුන දුම්රිය ස්ථානය අද (13) දිනයේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
දු ම්රිය ස්ථානවල ආරක්ෂාවට ද තර්ජනයක් එල්ල කරමින් මෙරට දුම්රිය ස්ථාන රැසක් පෞද්ගලික අංශය සමග ඒකාබද්ධ කිරීමේ සැලැස්මක් ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් ජනක ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනවා. දුම්රිය ස්ථාන කිහිපයක් සංවර…
ක න්ද උඩරට දුම්රිය මාර්ගය කාටත් ආධුනික නොවුනද, මෙම අතිශය සුන්දර දැකුම්කලූ දුම්රිය ස්ථානය කාටත් ආධුනික බවක් ගෙනආවේ එහි ඇති පිළිවෙලය.
rd.u§ ÿïßh fomd¾;fïka;=jg isÿjQ ydksh wod< u.Skaf.ka whlr .ekSug mshjr wod< msßia y÷kd.ekSfuka miqj kvq mjrhs fmf¾od ^23& rd;%Sfha rd.u ÿïßh ia:dkfha we;sjQ fkdikaiqka ;;a;ajfhka ÿïßh fomd¾;fïka;=jg isÿjQ w,dN…