ස මගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේග කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ගුවන් විදුලි නාලිකාවක සාකච්ඡාවකටඑක්වෙමින් ඉන්ධන මිල සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අදහසක් පළකර සිටිනවා.
ශ්‍රී ලංකා පොදුජන පක්ෂය විසින් පක්ක්ෂටයක් ලෙස ඊයේ (01) මැයි රැළියක් නොපැවැත්වුව ද එහි වෘත්තීය සමිති විසින් මැයි රැළියක් නුගේගොඩ දී පැවැත් වූවා. පොදුජන ප්රගතිශීලී වෘත්තිය සමිති මධ්‍යස්ථානය සහ ඒකාබද්ධ වෘත්තිය සමිති බල මණ්ඩලය එක්…
අගමැතිවරයා වහාම ඉල්ලා අස් වී අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩකඩ සලසා දිය යුතු බව සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් පවසා තිබෙනවා.
අන්තර්වාර් ආණ්ඩුවක් ස්ථාපිත කළ ද එහි අගමැති වන්නේ තමන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධ මාධ්‍යයකට පවසා තිබෙනවා. එසේම ගාලුමුවදොර සිටින විරෝධතාකරුවන් සමඟ ඕනෑම අවස්ථාවක දී සාකච්ඡා කිරීමට සූදානම් බවත් සාකච්ඡාවකට නොපැමිණෙන තාක…
පාස්කු දින ප්‍රහාරයෙන් වසර තුනක් ගත වූ ඊයේ දිනයේ දී එම ප්‍රහාරය සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. කාදිනල්තුමා මෙම ප්‍රකාශය සිදු කරනු ලැබූයේ කොළඹ කොච්චිකඩේ ශාන්ත …
රඹුක්කන සිද්ධියට මැදි වූ බවුසර් රියදුරු සහ සහායකයෙන් මාධ්‍යයට අදහස් දක්වා තිබෙනවා.
රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් මියගිය චමින්ද ලක්ෂාන් මහතාගේ දියණිය මාධ්‍යය වෙත ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. ඇය එහිදී පවසා ඇත්තේ තමන්ට මුදල් අවශ්‍ය නොවන බවත් පියාගේ ඝාතනයට සම්බන්ධයෙන් සාධාරණය පමණක් අවශ්‍ය බවත් ය.
ආර්ථික අර්බුදයෙන් රට මුදා ගෙන දේශපාලන ප්‍රශ්න විසඳා ගැනීම සම්බන්ධයෙන් අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
රඹුක්කන ජනතා විරෝධතාවය සිදුවන අතරතුර පොලීසිය විසින් වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් පාර්ශව ගණනාවක්ම සිය අදහස් පළකර තිබුණා.
රඹුක්කන ප්‍රදේශයේ දී සිදු වූ මහජන විරෝධතාවයේ දී පොලීසිය විසින් ජනතාවට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා නිතිඥ සංගමය විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් නව කැබිනට් මණ්ඩලය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශයක් අද රාත්‍රී 7.30ට සියළු රූපවාහිනී සහ ගුවන් සිදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතව තිබෙනවා.
ජනාධිපතිවරයා ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව පැවසෙනවා. මෙහිදී ජාතිය ඇමතීමක් හෝ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා තම අදහස් දැක්වීමක් සිදු කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
ශ්‍රී ලංකාවේ දැනට පවතින තත්ත්වය ඉතා තීරණාත්මක බව යුරෝපා සංගමය පවසනවා. ශ්‍රී ලංකා ආර්ථිකය යළි තිරසාර මාවතකට යොමු කර ගැනීමට කළ යුතු සංශෝධන පිළිබදව බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගැඹුරින් සාකච්ඡා කළ යුතු බවයි එම සංගමය අවධාරණය…
සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පත් කරන ලෙස ජනාධිපතිවරයාට හා අග්‍රමාත්‍යවරයාට කළ යෝජනාව යහපත් ප්‍රතිචාරයක් පළවී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසා ඇති බව සඳහන්.
හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා සිට නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මහජනතාව පොදු සතුරා සේ නොසලකන ලෙස රජයෙන් ඉල්ලා තිබෙනවා. සම්පූර්ණ සටහන පහතින්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනා වූ අමාත්‍ය මණ්ඩලය අඩු කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ම ආදර්ශයක් ලබා දිය යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.
පක්ෂ 11ක එකමුතුව විසින් පසුගිය මාර්තු මස 02 දින රට හමුවේ තබන ලද "මුළු රටම හරිමගට" ජාතික වැඩපිළිවෙළ ගරුතර මහානායක හිමිවරුන්ට පිළිගැන්වීමත් ඒ පිළිබඳව උන්වහන්සේලාගේ අනුශාසනා ලබාගැනීමත් සඳහා එම පක්ෂ 11හි නායකයන් කටයුතු කර …
රාජ්‍ය බැංකුවක් විදේශීය අතමාරු ණයක් ගෙවීම ප්‍රමාදවීමක් සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වන බවත් එය සත්‍යයක් නම් විශාල ව්‍යසනයක් ආරම්භ විය හැකි බවත් සමගි ජනබලවේග මන්ත්‍රී හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් පවසා තිබුණා.
අපි ඉදිරියට ගමන් කරමින්, මෙම වල්පාලනය පහත හෙළීමට සජිත් ප්‍රේමදාස සහ චම්පික රණවක යන අය වෙනස්කම් අතහැර අත්වැල් බැඳ ගැනීම දමිළ ප්රගතිශීලී සන්ධානයේ අභිලාෂය බව එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් පවසනවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කල සුසිල් ප්‍රේමජයන්ත මහතා වහාම ක්‍රියාත්මකවන පරිදි රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කරනු ලැබූ බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊ…