මෙ රට රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් මද බව හේතුවෙන් ඊශ්‍රායලයේ සිට මෙරටට ශ්‍රි ලාංකිකයින් ගෙන්වා ගැනීම දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.
එං ගලන්තයේ ජිවත් වන ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙක් කොරෝනා රෝගය හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වනවා. එරට පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කොමසාරිස් සරෝජා සිරිසේන කියා සිටියේ මේ තත්වය හමුවේ ශ්‍රී ලාංකිකයන් 900 දෙනෙක් යළි මව…