ව සර ගණනාවක් පුරා පාඩු ලැබීම හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන්සේවයෙ කොටස් විකුණා දැමීමට පසුගිය රජය තීරණය කර තිබුණා. එමඟින් 51%ක කොටසක් රජය යටතේ තබාගෙන ඉතිරි කොටස් 49% ආයෝජකයින්ට විකිණීමට නියමිතව තිබුණා.
ඕස්ට්‍රේලියාවේ ඩේකින් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකුට වික්ටෝරියා අධිකරණය විසින් වසර 13 1/2 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. මෙසේ සිර දඬුවම් හිමිව ඇත්තේ අවුරුදු 25ක ශිෂ්යයෙකුටයි. ඔහුට මෙසේ සිරගත කිරීමට …
ජාතික සංවර්ධනය සඳහා දේශප්‍රේමී අනේවාසික ශ්‍රී ලාංකික විද්‍යාඥයින් හවුල් කර ගැනීමේ අරමුණින් ජාතික විද්‍යා පදනම විසින් ගෝලීය ඩිජිටල් වේදිකාවක් සකස් කර තිබෙනවා. නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු සහ පර්යේෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය…
යුක්රේනයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මෙතෙක් දිවයිනට පැමිණෙන ලෙස කිසිදු ඉල්ලීමක් සිදු කර නොමැති බව විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ පවසා තිබෙනවා. එසේම එරට සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට රැගෙන ඒමට ද කිසිදු තීරණයක්…
ශ්‍රී ලාංකික පුරවැසියෙකු විදේශිකයෙකු සමඟ විවාහ වීමේ දී ඇතිවිය හැකි ජාතික ආරක්ෂාව සහ සමාජයීය ගැටළු සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී එළඹි තීරණයන්ට අනුව ශ්‍රී ලාංකික…
පා කිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳ මම මහත් සංවේගයට පත් වීමි.
පා කිස්තානයේ සමාගමක සාමාන්‍යාධිකාරිවරයා ලෙස සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ආගමට අපහාස කළ බවට කියමින් වධ දී පුළුස්සා දැමීමට එරට වැසියන් ක්‍රියා කලා. ප්‍රියන්ත කුමාර නැමති මෙම ශ්‍රී ලාංකිකයාට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන…
සං චාරක දකුණු අප්‍රිකාණු ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අද (10) පැවැත්වෙනවා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 07ට තරඟය ආරම්භ වීමට නියමිතයි. පන්දුවාර විස්සයි විස්ස තරඟයන්හි ල…
ඉ න්දියාවේ සීඝ්රයෙන් පැතිරයන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු මිය ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා පවසනවා. ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු සහ රාජස්ථාන ප්‍රදේශයේ රැඳී …
මා ලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.
න ව කොරෝනා වෛරසය හේතුවෙන් එංගලන්තයේ මිය ගිය ශ්‍රී ලාංකිකයෙකුගේ අවසන් අවස්ථාව ගත කළ ආකාරය පිළිබඳ ඉතා සංවේදී සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබෙනවා. බ්‍රිත්‍යානය වැනි දියුණු රටක රෝගී පුද්ගලයෙක් වෙනුවෙන් ලබා දී තිබූ නොසැලකිල්ල එම…
ස් විට්සර්ලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයෙකු නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා. 59 හැවිරිදි මෙම පුද්ගලයා පුත්තලමේ පදිංචි අයෙකු බවයි වාර්තා වන්නේ. ඔහු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පළමු ශ්‍රී ලාංකිකයායි.
කො රියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් නිරෝධායනය සඳහා රුපියල් හත්දහස් පන්සියයක මුදලක් අය කරන්නේ යයි පැතිර ඇති තොරතුරු හේතුවෙන් අද විරෝධතාවක් පළ කර තිබුණා. මෙය අසාධාරණ ක්‍රියාවක් බවයි ඔවුන්ගුවන් තොටුපොලේ දී කියා සිටියේ. …
A ir Bus ගුවන් සමාගම සමග සිදුකළ අයථා ගණුදෙනුවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ ඔහුගේ බිරිඳ අධිකරණයෙන් වරෙන්තු ලබා ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස අද (03) නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙප…
ල ක්ෂ ගණන් වියදම් කරමින් ධනවත් රටවල රැකියා සඳහා යාමට බොහෝ දෙනා හීන දකිනවා. ඉතාම අතලොස්සක් දෙනාට තමයි තමන් හිතන මේ හීනය හැබෑ කරගන්න ලැබෙන්නේ. ඒ විදියට ලක්ෂ ගානක් වියදම් කරලා ඉතාලි රටට යන සමහර ශ්‍රී ලාංකිකයින් කිසිදු රකියාවක් …
Y%S ,kalka fiajlhkag lïì jefgka mek,d rdcldßhg tkak jqk yeá (Video) uÿrdhs isg fld<U n,d mshdir lrk Y%S ,kalka .=jka fiajfha lms;dka yd leìka ld¾h uKav,hg wmQre isÿùulg uqyqK mEug isÿj ;sfí' lms;dka wd¾' ã w,…