ශ්‍රී ලංකාව 2024 වසරේ ලෝකයේ වැඩිම ආකර්ශණීය දූපත ලෙස රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
ත්ර ස්ත තර්ජන හේතුවෙන් ශ්‍රී ලංකාවේ දකුණු, බටහිර, ආරුගම්බේ සහ අනෙකුත් වෙරළ තීරයන්ගෙන් වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලය මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයන්ට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දීය රජයේ සහායෙන් ශ්‍රී ලංකාවට තවත් පෙට්‍රල් රැගත් නෞකාවක් අද (05) කොළඹ වරායට ළඟා වී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසා තිබෙනවා.
ඉන්ධන පිරවුම්හල්වලින් ඇණවුම් කරන ඉන්ධන තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිකුත් නොකරන නිසා යලිත් ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය පවසනවා.
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට ඉන්දියාවෙන් ලබා දුන් ණය මුදල වානේ ආනයනය කිරීම සඳහා යොදා ගෙන ඇති බවට වූ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වෙමින් පවතිනවා.
ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළ දමමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ නිවේදනය පහතින්,
යෝජිත සර්වපාක්ෂික රජයක තනතුරු සඳහා දූෂිතයින් පත් නොකරන ලෙස දන්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයාට සංදේශයක් නිකුත් කර තිබෙනවා.
ඊළඟ මාස කිහිපයේ දී ඉතා දරුණු ආර්ථික තත්ත්වයකට රටට මුහුණදීමට සිදුවන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. එසේම ශ්‍රී ලංකා ආර්ථිකය ලිහා දැමීමට හෝ කපා දැමීමට අමාරු ගැටළු රාශියකට මුහුණ දී ඇති බව හිටපු අග්‍රාමාත්‍යවරයා විශේෂ…
ආණ්ඩුවට එරෙහිව දියවත් කරන දැවැන්ත සංකේත වැඩ වර්ජනයක් අද (28) දියත් කරනවා. ඒ සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති දහසකට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි. එයට සෞඛ්‍ය, අධ්‍යාපන, දුම්රිය, වතු, තැපැල්, සමෘද්ධි, බැ…
දූෂණ චෝදනා සඳහා මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු වී ඇති හිටපු අමාත්‍යවරු ඇතුළු දේශපාලනඥයින් පිරිසක් රටින් පලා යාමේ උත්සාහයක නිරත වෙමින් සිටින බව නීතිඥවරුන් පිරිසක් පෙන්වා දී තිබෙනවා.
ඊයේ (25) මැදියම් රැය වන තෙක් ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පවුලේ සෙසු සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ රටෙහි පවතින බරපතල දේශපාලන අර්බුදය සහ ආණ්ඩුවට එරෙහිව ගෙන යන මහජන…
මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බිල 100%කින් ඉහළ දැමීමට අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වනවා.
විරෝධතා පෙළපාලි තිබෙන ස්ථානවල ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන්ට අළුතින් උපකරණ ලබා දීමක් සිදු වී ඇති බව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පැතිරමින් තිබෙනවා. රට ආර්ථික අර්බුදයකට ලක්ව ඇති මෙවන් මොහොතක එසේ නව උපරකරණ මිලදී ගැනීම…
ගාලුමුවදොර විරොධාතාවයට එක් වීමේ අරමුණින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ආරම්භ කල පාගමන මේ වන විට කොළඹ විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නිල නිවස ඉදිරිපිටට පැමිණ තිබෙනවා.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පෙළපාලියක් සමග කොළඹ කොරුව දුම්රිය ස්ථානයට මේ වන විට රැස්ව තිබෙනවා. එම පෙළපාලිය ගාලු මුවදොර උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථානයට පැමිණ අද (24) රැය පහන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
2022 Laurence Olivier සම්මාන උළෙලේ හොඳ ම නළුවා සම්මානය හිමි කර ගත් රංගන ශිල්පී හිරාන් අබේසේකර ජනතා අරගලයට සහයෝගය දක්වමින් එයට සහභාගී වී තිබුණා.
ජනතාවගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බව නීති සහ වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සමන්විත ස්වාධීන වෘත්තිකයින් පිරිසක් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.
අද දිනයේ සිට ලබන 28 වන දින දක්වා සතියක කාලයක් දීප ව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව තීරණය කර තිබෙනවා.
ඉන්ධන මිල වැඩි වීමත් සමඟම භාණ්ඩ මිල සහ අනෙකුත් සියලුම මිල ගණන් ඉහළ යාම හේතුවෙන් අද දිනයේ දීත් ජනතාව වීදි බැස විරෝධතාවයන් හි නිරත වී සිටිනවා.
රඹුක්කන ප්‍රදේශයේ දී සිදු වූ මහජන විරෝධතාවයේ දී පොලීසිය විසින් ජනතාවට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා නිතිඥ සංගමය විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.