ලො ව විශාලතම විද්‍යාත්මක පර්යේෂණ දත්ත එකතුවක් සහිත ආයතනයක් වන ‘ක්ලැරිවේට් විශ්ලේෂකයන්ගේ කණ්ඩායම’ (Clarivate™) මගින් සෑම වසරකම ප්‍රකාශයට පත්කරන ලොව වඩාත්ම බලගතු පර්යේෂකයන්ගේ ලැයිස්තුවට මෙවර (2021) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල…
මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඒ අනුව මැයි 26 අඟහරුවාදා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හ…
වි දෙස් රටවල සිට මෙරටට පැමිණි නිරෝධායනය මධ්‍යස්ථානය තුළ රැඳී සිටින ඇතැම් පුද්ගලයින්ගෙන් මැලේරියාව බෝවීමේ අවධානමක් මතුව තිබෙනවා. කීට විද්‍යා විදුහලේ විදුහල්පති නජිත් සුමනසේන කියා සිටියේ කන්දකාඩුව, කටකැලියාව හා මින්නේරිය ප්‍රදේ…
මෙ රට කොරෝනා වෛසරස ආසාධනය වූ ගණන 1055 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ (21) දිනය තුළ නව ආසාධිතයන් 27 දෙනෙක් හඳුනාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ ඉදිවන විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හෝමාගම දියගමදී ඉදිකිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ආසන 60000කින් සමන්විත මෙම ක්‍රීඩාංගණය අක්කර 26ක භුමි ප්‍රදේශයක් සහිත බවයි වාර්තා වන්නේ.
මා රවිල ප්‍රදේශයේ පිරිසක් රස කරගෙන දේව මෙහෙයක් පැවැත්වූ දේව ගැතිවරයෙකුට එරෙහිව නිරෝධායන පනත අනුව නීතිමය පියවර ආරම්භ කිරීමට කටයුතු කරන බව මහවැව මහජන සෞඛ්‍ය නිලධාරී බි. එම්. වජිර නිලන්ත පවසනවා. අද (16) දහවල් මෙම දේව මෙහෙය පවත්ව…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් ඉදිරියේදී සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අද (12) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකා වෛද්‍ය නියෝජි…
කො ළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්ක සඳහා හෙට එනම් මැයි 11 සඳුදා සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8.00 සිට අළු…
ලෝ කයේ රටවල් හතරක් හැරෙන්නට කොරෝනා වෛරසය අනෙක් රටවල් බොහොමයක් තම ග්‍රහණයට ගෙන අවසන් වී තිබෙනවා. මෙම වෛරසය චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් ආරම්භ වුවත් ලෝකයේ වෛරසය හේතුවෙන් දැඩි හානි සිදුවූ රටවල් අතුරින් චීනය සිටින්නේ 11 වන ස්ථානයෙයි…
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාධිතයන් ගණන 771ක් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ (05) දිනය වන විට තවත් නව ආසාධිතයන් 20ක් තහවුරු කරගත් බවයි වාර්තා වන්නේ.
ඊ යේ (05) දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාධිතයන්ගෙන් 33 දෙනාගෙන් 31 දෙනෙක්ම නාවික හමුදාවේ සෙබළුන් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා. අනෙක් රෝගීන් දෙදෙනා ඔවුන් ළඟින් ඇසුරු කළ අය බවයි වාර්තා වන්නේ.
ඇ ඳිරි නීතිය පවතින අවස්ථාවේ ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සිදුවන ආකාරය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ලබන 11 වනදා සිට දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය පනවා ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම ද…
මෙ රටින් වාර්තා වන කොරෝනා ආසාධිත රෝගීන් ගණන ඊයේ (01) දිනය වන 690ක් ලෙස වාර්තා වුණා. ඒ අනුව ඊයේ දිනයේ දී පමණක් නව ආසාධිත රෝගීන් 25ක් හඳුනා ගත් අතර ඉන් 18 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් බවයි වාර්තා වන්නේ.
දි වයිනේ දිස්ත්‍රික්ක 21ක හෙට උදෑසන 5 සිට රාත්‍රී 8 දක්වා ඇඳිරි නීතිය ලිහිල් කිරීමට නියමිතයි. ඒ අනුව මෙම ප්‍රදේශවල ලබන මස 1 වනදා දක්වා රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා ඇඳිරි නිතිය ක්‍රියාත්මක වනු ඇති.
අ ප්‍රේල් 26 22:00 වන විට Update - ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 505 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. -------------------------------------------------------------------------------------------- ශ්‍රී ලංකාවෙන්…
මෙ රටින් වාර්තා වන කොරෝනා ආසාධිත රෝගීන් ගණන 416ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 415 වන රෝගියා ලෙස වාර්තා වී ඇත්තේ කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි ගර්භනී කාන්තාවක් බවයි තොරතුරු වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිත සමස්ථ රෝගීන් සංඛ්‍යාව 414ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැලිසර නාවික හමුදා කඳවුරෙන් තවත් සෙබළුන් 30 දෙනෙක් ද තවත් 11 දෙනෙක් කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ ප්‍රදේශයේ පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.
ස මස්ථ දිවයිනට අද (24) රාත්‍රි 8 සිට ඇඳිරි නීතිය පැනවීමට නියමතයි.
ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඓතිහාසික නියොගයක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් චක්‍රලේඛයක් මගින් මෙම නියෝගයලබා දී තිබෙනවා. එම නියෝගයට අනුව අග්‍රාමාත්‍යවරයාගේ හෝ වෙනත් ඇමත…
බ තින් සරුවන හෙටක් වෙනුවෙන් ලක් දෙරණෙහි පුරන්ව ගිය කුඹුරු අස්වැද්දීමේ මහා කර්තව්‍යය වෙනුවෙන් තාරුණ්‍යයේ ජවය එක් වීම ලක් මවට වාසනාවන්ත කාලයක් උදා වීමේ පෙරනිමිත්තක්. එම උතුම් කාර්යයය ආරම්භ කළ නාලක සේනාධීර ඇතුළු තරුණු පිරිවරට ශ…