ඊයේ (18) පත් වූ නව අමාත්‍ය මණ්ඩලය අමතා ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. සම්පූර්ණ කතාව
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද පස්වරුවේ ජාතිය අමතා සිදු කල සම්පූර්ණ ප්‍රකාශය.
9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (18) පෙරවරුවේ ආරම්භ කරමින් ජනාධිපතිවරයා දැක්වූ අදහස්.
2 022 වර්ෂය සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරනු ලැබුවා. සම්පූර්ණ විස්තරය පහතින්.
අ තිගරු ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් කල සම්පූර්ණ කතාව
7 3 වැනි නිදහස් සමරු උළෙලේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා කරන ලද කතාව. (2021-02-04 - කොළඹ, නිදහස් චතුරශ්‍රය)
ජා තීන් අතර සුහදත්වය බිඳ වැටෙන ආකාරයට භික්ෂූන් වහන්සේලා ඇතුළු විවිධ පාර්ශවවලට අපහාස වන ආකාරයෙන් විවිධ ප්‍රකාශ මුහුණුපොත හරහා නිකුත් කිරීම ආදී චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකරුවෙක් රැඳවුම්…
අ තිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ උපකුලපතිවරු සමග ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්වූවා.එහ්දී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ සීග්‍ර ආර්ථික වර්ධනයකට ඉවහල් වන පරිදි අ…
අ භිමානවත් 72වන න්දහස් දින සංවත්සරය අද දින ඉතා උත්සවාකාරයෙන් නිදහ්ස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී පැවැතුවුණා. ඉතා චාම් අයුරින් සියළු උත්සව කටයුතු සිදු කෙරුණා. මෙහිදී අතිගරු ජනාධිපතිතුමා උත්සවය අමතමින් කියා සිටියේ සියළු ශ්‍රී ලා…
පා ර්ලිමේන්තු මන්ත්‍රිනී හෘණිකා ප්‍රේමචන්ද්‍ර ඊයේ (21) පාර්ලිමේන්තුව අමතමින් තමාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඉතාම ආවේගශීලීව කතාවක් පැවැත්වුවා. පාර්ලිමේන්තුවේ සිටින සියළුම දෙනා විවේචනයට ලක් කරමින් ඇය මෙම කතාව ඉදිරිපත් කළා. …
ඊ යේ (24) පස්වරුවේ දී කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ජනධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ අනවශ්‍ය ලෙස මෙරටට පාරිභෝගික භාණ්ඩ ගෙන්වීම පාලනය කළ යුතු බවයි . එමගින් දේශීය කර්මාන්ත ශක්තිමත් කළ හැකි බවයි ඔහු පවස…
නෙ ළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ජනාධ්හිවරයා කළ ආන්දෝලානත්මක ප්‍රකාශය අලලා ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයේ කොටසක් පහත දැක්වෙයි. ජනාධිපතිවරයා එම කතාවේ දී ප්‍රකාශ කළේ කොළඹ නෙළුම් පොකුණ ඉදිකිරීම…
ක ඩුල්ලක් වෙනුවෙන් මිය යා හැකි බව තමනටද කිව හැකි නමුත් තමන් මියගියහොත් කඩුළු ලබාගන්න්නේ කවුදැයි ලෝක පූජිත සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ප්‍රශ්න කරනවා. එනිසා අපට අවශ්‍ය වන්නේ රට වෙනුවෙන් මියයන පුද්ගලයකු නොව ර…
මේ මොහොතේ ජනතාවට වඩා වැදගත් වන්නේ ආරක්ෂාවනිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවැරදි ලෙස ජනාධිපති අපේක්ෂකත්වය තෝරා ගෙන ඇති බවත් එක්සත් ජාතික පක්ෂය වුව ද එසේ රටේ අවශ්‍යතාව අනුව ජනාධිපති අපේක්ෂකයා තෝරාගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත…
ඓ තිහාසික සමුළුවේ දී පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂත්වයට තමාව පත් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාට සිය ස්තූතිය පිරිනමන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව අමතමින් ඒ මහ…
ක්‍රි කට් ක්‍රීඩාවට සමුදුන් බොහොමයක් දක්ෂ ක්රික ක්‍රීඩකයින් ක්‍රිකට් ඉතිහාසයට එක්ව තිබෙනවා. සමහර විට කිසිදු වටිනාකමක් නොලබාම ඔවුන්ගේ දක්ෂතාවයන් සැඟවී තිබෙනවා. මෑතදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් නුවන් කුලසේකර සම්බන්ධයෙන් ද සමජය…
ත මන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව කොළඹ කොල්ට්ස් ක්‍රීඩා පිටියේදී පවතී විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් නුවන් කුලසේකර නිල වශයෙන් අද (24) ප්‍රකාශ කර සිටියා. "මම මේ නිවේදනය කරන්න හිටියේ ලෝක කුසලානය ඉවරවෙනවත් සම…
ඉ කුත් අප්‍රේල් 21 වනදා බෝම්බ ප්‍රහාර මාලාව දියත් කළ ත්රස්තවාදීන්ගේ එක් ඉලක්කයක් වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අද නැවත බැතිමතුන් වෙත විවෘත කෙරුණා. ඒ වෙනුවෙන් කටුවාපිටිය දේවස්ථානය අසල දැඩි ආරක්ෂාවක් යොදා තිබූ අතර…
bia,dï ;%ia;jdoh ñys;,h u;ska w;=.d oukjd - fvdkd,aâ g%ïma lshhs (Video & Photos) wefußldkq w.úksiqre fcdaka frdnÜia bÈßfha§ fvdk,aâ g%ïma Bfha 45jeks weueßld ckm;s f,i Èjqreï fok ,§' Èjqreï§fï W;aijh fjkqfjka…
jika; fidhsidf.a >d;kh .ek wka;¾cd,h tla lr ;snqK tia t*a f,dlalf.a m%ldYh (Video) jika; fidhsid >d;kfha m%Odk iellre jQ bfrdka rKisxy fkdfyd;a tia't*a' f,dlald kue;a;d w;awvx.=jg .ekSug fmr ish >d;kh iï…