කො රෝනා වසංගතය පාලනය කිරීම සඳහා රටවල් ක්‍රියාත්මක කරමින් සිටි විවිධ සීමා තහංචි කෙමෙන් ලිහිල් කරද්දී නැවත වසංගතයේ දෙවැනි රැල්ලක් ඇති වේවිද යන්න මේ දිනවල කා තුළත් කුතුහලයක්, ආතතියක් ඇති කර තිබෙන කාරණයක් බව රහසක් නොවේ. මෙයට අදාළ…
උතුරු සහ දකුණු කොරියානු හමුදා අතර යුද මුක්ත කලාපයේ අද (03) වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වනවා. විදේස් මාධ්‍ය වාර්තා කරන්නේ පළමුව වෙඩි තැබීම සිදු කිරීම ආරම්භ කර ඇත්තේ උතුරු කොරියාව බවයි.
ද කුණු කොරියාවේ අයිචියොන් නගරයේ ඉදිකරමින් පවතින ගබඩා සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 36 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ ගොඩනැගිල්ල ඉදිකිරීමට යොදා ගැනුණු ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍ය හේතුවෙන් මෙම ගින්න…
uyskao we;=¿ uka;%S lKavdhula ol=Kq fldßhdfõ .syska ^PdhdrEm& uyskao rdcmlaI ue;s;=uka we;=¿ taldnoao úmlaI uka;%S lKavdhula fï jkúg isákafka ol=Kq fldßhdfõ' bkafpdaka cd;Hka;r .=jka f;dgqmf<a § uyskao m%uq…