![]() |
වි දුලිබල පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම සඳහා වහල මත සූර්ය බලශක්තිය තාවකාලිකව නවතා දමා සහාය දක්වන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සූර්ය පැනල සවිකර ඇතො බලශක්ති හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
පා කර් සෝලර් ප්‍රෝබ් නැමති අභ්‍යවකාශ යානය සූර්යයාගේ වායු කලාපයට ඇතුළු වී තිබෙනවා. මිනිසා විසින් නිෂ්පාදිත යානයක් මෙලෙස සූර්යයාගේ වායු කලාපයට ඇතු වී තිබෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.