සමාජ මාධ්‍ය වෙත දැනට පනවා ඇති අවහිරතා පස්වරු 3.30 සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පවසනවා. ඒ අනුව අද පස්වරු 3.30 සිට You tube, Facebook, Whatsapp, Instagram ඇතුළු අවහිරකර තිබූ සමාජ මාධ්…
සමාජ මාධ්‍ය අවහිර කිරීම තමන් කිසිසේත්ම අනුමත නොකරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම නිෂ්පල ක්‍රියාවක් බවයි අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ. මෙම තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙස …
මෙරට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත් හිටුවීමට පියවර ගෙන ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශය කළ ඉල්ලීම මත බව පැවසෙනවා. එම ඉල්ලීම මත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමාජ මාධ්‍ය අත් හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
සමාජ මාධ්‍යවල අවහිරතාවයක් නිසා පරිශීලයන්ට ෆේස්බුක්, යූටියුබ්, වට්සැප්, ට්විටර්, ඉන්ස්ටර්ග්‍රැම් මෙන්ම ෆේස්බුක් මැසෙන්ජ්ර් වෙත ද පිවිසීමේ හැකියාව නොමැති වී තිබෙනවා.
රුසියානු අධිකරණයක් විසින් නියෝගයක් ලබා දෙමින් ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රගෑම් තහනමට ලක් කර තිබෙනවා.
කොවිඩ් වෛරසය ආසාදනය වුවත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අති විශාල සංඛ්‍යාවක් සමාජය තුළ සිටිය හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා. ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විට සමාජය තුල තිබෙනවා ද හෝ පොකුරක් ලෙස පවතිනවා ද යන්න ගැන විද්‍යාත්මක සනාථ කිරීමක් තවත් …
මෙ රට සමාජ මාධ්‍ය ජාලා අතරින් 17%ක් පමණම නිශ්චිත අයිතියක් නොමැතිව ක්‍රියාත්මක වන බැවින් ඒවා පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ස මාජ මාධ්‍ය වාරණය මෙරට නොයෙක් හදිසි අවස්ථාවන් වලදී සිදු වීම ඉතා සුලභ දෙයක් බවට පත්වෙලා. එසෙම සමාජ මාධ්‍ය වාරණයන් ගැන ද බොහෝ විට අසන්නට ලැබෙනවා. තවත් සමාජ මාධ්‍ය වාරණයක් පිළිබඳ හෝඩුවාවක් ගෙන එමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංග…
ikays,a fj;ska ;j;a iudc i;aldrhla ikays,a iuqy jHdmdrh úiska Èjq,msáh" fldf,dkakdj" cd we, iy wxf.dv hk m%foaY j,g ,laI 10 l úh<s wdydr yd c, fnda;,a 4000 la fnod ÿka w;r nvq fnod §u i|yd fnka;ßka fndaÜgq …