ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතනයක සේවය කරන සේවකයින් කිහිපදෙනෙක් අද (28) PCR පරීක්ෂණයක් වෙත යොමු කර ඇති බව වාර්තා වනවා.
ඊ යේ (22) රාත්‍රීය වන විට නව කොරෝනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව 330ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ ඊයේ (22) දිනය තුළ ආසාධිතයන් 20 දෙනෙක් පමණ හමු වී ඇති බවයි.
මෙ රටින් හමුවූ කොරෝනා ආසාධිත රෝගීන්ගේ සංඛ්‍යාව 304 දක්වා ඉහළ ගොස් තිබෙනවා.