![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
සි රි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගෙන් යුද හමුදාව ඉල්ලීමක් කර තිබෙනවා.
" සි රි දළදා වන්දනා" උතුම් ශ්‍රී දළඳා වහන්සේ මහජනතාව වෙත ප්‍රදර්ශනය කිරීම අද (18) ආරම්භ වනවා.
සි රි දළඳා වන්දනාව අප්‍රේල් මස 18 වන දින සිට 27 වන දින දක්වා ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගාව පරිශ්‍රයේ දී පැවැත්වීමට මේ වනවිටත් සියළු කටයුතු සූදානමින් කර තිබෙනවා.