ශ්‍රී ලාංකික සංගීත ලෝලීන්ගේ දැඩි පැසසුමට හා ආදරයට ලක් වී ප්‍රවීණ ගායක සී.ටී. ප්‍රනාන්දුගේ පුත් ප්‍රියන්ත ප්‍රනාන්දු මහාතා මීට සුළු වෙලාවකට පෙර අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 65වන වියේ පසුවිය
2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28දා) නිකුත් කිරීමට නියමිතයි. අද රාත්‍රියේ විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබි අඩවියේ පළ කෙරෙන බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවේදී එකගතාවකට පැමිණ තිබෙන අතර ඒ පවතින රජය එලෙසම ගෙන යාමටයි. එමෙන්ම අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත්විය හැකි බවටයි මෙහිදී තීරණය වී …
පසුගිය පළාත් පාළන මැතිවරණයේදී මහරගම නගර සභාවේ නිල ප්‍රතිඵලය පිළිබඳව බොහෝ දෙනාගේ කතාබහට ලක්වුවා. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පරදවා මෝටර් සයිකලය ලකුණින් තේරී පත්වූ කණ්ඩායම ජයග්‍රහණය කිරීම ඊ්ට ප්‍රධානතම හේතුවක් බවට පත්වුණා. කෙසේ ව…
මෙරට කාන්තාවන්ට මත්පැන් අලෙවි කරන ස්ථානවල සහ ස්කාගාරවල සේවය කිරීම, මත්පැන් මිලට ගැනීම සහ අළෙවිකිරීමට අවස්ථාව ලබා දී තිබෙන අතර ඊයේ (10දා) දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් එයට අදාල ගැසට් පත්‍රයට අත්සන් තබා ඇති බ…
පන්නල ජයගම ප්‍රදේශයේදී තරුණයෙකු විසින් තම පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. ඝාතනයට ලක්වූ පෙම්වතිය 16 වන වියේ පසුවන බව වාර්තා වන අතර තම පෙම්වතිය ඝාතනය කිරීමෙන් අනතුරුව මෙම තරුණයාද සිය …
පවතින ශීත කාලගුණය නිසා කැනඩාවේ නයගරා දිය ඇල්ල සම්පුර්ණයෙන් වාගේ ගල්වී ඇති අතර එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙන්ට්රිග්රේට් අංශක 67 දක්වා පහළ වැටී ඇතිබවයි සදහන් වන්නේ.
අද 2018 ජනවාරි 1 වනදා දහවල් කොලොන්නාව මීතොටමුල්ල කසල කන්දේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වන අතර පසුගිය වසරේ සිංහල අවුරුදු සමයේ කොළොන්නාව කුණු කන්ද නායයාම නිසා විශාල ඛේදවාචකයක්ද සිදුවිය.
පදිංචිය තහවුරු කිරීමට නොහැකි වීමත් උප්පැන්න සහතිකය නොමැති වීමත් හේතුවෙන් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකිව සිටින ඡන්ද දායකයින් ලක්ෂ 3කට අධික පිරිසක් සඳහා හැදුන්ම්පත් ලබා දීමට විශේෂ ඒකකයක් පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර…
2017 වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මේ වනවිට සකස් කර අවසන් අදියරේ පවතන බව වන අතර ඒ අනුව තවත් සතියකින් ලබන බ්‍රහස්පතින්දා (28දා) ප්‍රතිඵල නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසා ත…
පළාත් පාලන මැතිවරණය 2018 පෙබරවාරි 10වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(18දා) පැවසීය.
අනුරාධපුර මොරගොඩ අලගොල්ලෑවේදී විදුලි රැහැනක පැටලී දළ ඇතකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය මේ මස 15 වනදා දක්වා යලි දීර්ඝ කර තිබෙයි. ඒ මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න හමුවේ අද කැද…
මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණ යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාවක් අපේක්ෂා කරන බවත් රට වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80ක් පමණ දක්වා ද වැඩිවිය හැකි …
විදෙස් මාධ්‍ය වාර්තා අනුව නැගෙනහිර චීනයේ නින්ග්බෝ වෙරළබඩ නගරයේ හටගත් පිපිරීමකින් දෙදෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත.
වවුනියාව මාමඩුව වැවේ දිය නෑමට ගිය දෙදෙනෙකු පෙරේදා (24දා) දහවල් දියේ ගිලී මිය ගොස් ඇති බව මාමඩුව පොලීසිය පවසයි.වවුනියාව කෝවිල්කුලම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයියා සහ 17 හැවිරිදි නැගණිය මාමඩුව වැවේ දිය නෑමට ගොස් ඇති අතර එහිද…
හෙට පෙ.ව 8.00 සිට පසුදා අලූයම 2 වන තෙක් කොළඹ ඇතුලූ ආසන්න ප්‍රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
පසුගිය දා ඉතාමත් දුර්ලභ ගණයේ මතස්‍ය විශේෂයක් වන බ්ලු ෆින් ටූනා මතස්‍යයෙකු මිගමුවේ ධීවරයන්ට හසුවී ඇති බවට වාර්තා වූණා.
ජනපති ට්‍රම්ප් බිරිය මෙලනියා ට්‍රම්ප් මෙවර ධවල මන්දිරයේ නිල නත්තල් ගස පිළිගැනීමට හා මාධ්‍ය ඉදිරියේ පෙන්වීමට පසුගියදා කටයුතු කර තිබුණු අතර සෑම වසරකම මෙම නත්තල් ගස නිල වශයෙන් පිළිගන්නේ ජනාධිපති ආර්යාවයි.
පළාගිය හමුදා සාමාජිකයින්ට නීත්‍යනුකූලව ඉවත්වීමට ලබාදුන් පොදු සමා කාලය අදින් අවසන් වන අතර මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර ඇත්තේ, පසුගිය ඔක්තෝම්බර් මස 23 වන දායි.