ල බන වසරේ අප්‍රේල් දක්වා රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීමක් දක්නට ලැබෙනු ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසනවා.
ඉන්ධන පිරවුම්හල්වලින් ඇණවුම් කරන ඉන්ධන තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිකුත් නොකරන නිසා යලිත් ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය පවසනවා.
හෘද රෝගීන් සඳහා අවශ්‍යම බෙහෙත් වර්ග තුනක උග්‍ර හිඟයක් පැවතීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා. ඖෂධ හිඟය ඇතුළු ගැටළු රාශියක් හේතුවෙන් සමස්ත සෞඛ්‍ය ක්ෂේත්රයම දැඩි අර්බුද…
මෙම සතිය තුළ දිවයිනේ රෝහල් පද්ධතියම කඩා වැටීමේ දැඩි අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ වර්ග ඇතුළු රෝහල් යෙදවුම් ගණනාවක උග්‍ර හිඟයක් පැවතීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති විය හැකි බවයි ඔවුන් ප…
රෝහල්වල ඖෂධ හා උපකරණ හිඟය දරුණු වුවහොත් යුද්ධයෙන්, සුනාමියෙන් හා වසංගතයෙන් මියගිය පිරිසට වැඩි මරණ ගණනක් ඉදිරියේ දී වාර්තා විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළුව වෛද්‍ය සංගම් හතක් ජනාධිපතිවරයට ඒකාබද්ධ ලිපියක් යොමුකරමින් පවසා ත…
හෙට දිනයේ දී (31) පැය 13ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.
ලිට්රෝ සමාගම සතුව පවතින ගෑස් තොගය අද දිනයෙන් අවසන් වන බැවින් මෙරට මුහුදු සීමාවේ නංගුරම් ලා තිබෙන නෞකාවේ ඇති ගෑස් අද දිනය තුළ දී නිදහස් කර ගැනීම අත්‍යාවශ්‍ය බව ලිට්රෝ සමාගම පවසා තිබෙනවා. එසේ නොමැති වුවහොත් හෙට දිනයේ සිට යළිත් ගෑ…
ඉදිරියේ දී සීනි, කඩල, පරිප්පු වැනි අත්‍යාවශ්‍ය ආහාරවල හිඟයක් ඇති විය හැකි බව අත්‍යාවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතවරයෙකු පවසා තිබෙනවා. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ අත්‍යාවශ්‍ය ආහාර අඩංගු බහාලුම් 2500ක් පමණ මාස එකහමාරක් පමණ තිස…
හෙට (06) සහ අනිද්දා (06) සති අන්තයේ දීත් විදුලිය විසන්ධි කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඇතැම් කලාප සඳහා පැය 7ක කාලයක් විදුලිය විසන්ධි වීමට නියමිතයි.
ඉන්ධන හිඟය හේතුවෙන් විදුලිය උත්පාදනය කිරීමට නොහැකිව විදුලි බලාගාර 8ක් මේ වන විට නවතා දැමීමට සිදුව ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව මේ වන ඉන්ධන මඟින් ක්‍රියාත්මක වන විදුලි බලාගර දෙකක් පමණක් ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ. ඒ සෝජ…
හෙට (02) පැය 7 1/2 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. උදෑසන 8 සිට රාත්‍රී 11 දක්වා මෙම විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට තෙල් ලබා දීමට එකඟ වී ඇත්තේ අද සවස 2 දක්වා පමණි. තෙල් හිඟවීම හේතුවෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බවයි විදුලි ඉංජිනේරුවරුන් පවසන්නේ.
කැළණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් බිඳවැටීම නිසා ඊයේ (07) දිනයේ දිත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටීමක් සිදු වුණා. පවතින අර්බුදය හමුවේ දිවයිනේ ප්‍රදේශවලට විදුලිය බිඳ වැටීම් සිදු විය හැකි බැවින් එය අවම කර ගැනීමට ල…
ශ්‍රී ලංකාවේ තිස් දහසක ගුරු හිඟයක් පවතින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් චෝදනා කරනවා. උසස්පෙළ විද්‍යා ගණිත සහ තාක්ෂණික විෂයන් සඳහාත් 6-11 ශ්‍රේණිවල විද්‍යාව ගණිතය, ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ විෂය සඳහාත් ප්‍රාථමික ශ්‍රේණ…
මෙරට පවතින ගෑස් හිඟය නිසා කර්මාන්ත රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා. මහා පරිමාණ බිස්කට් ශාලා, මුරුක්කු බයිට් වර්ග මෙන්ම රස කැවිලි නිෂ්පාදන, ටයිල් කර්මාන්තය, පෝසිලේන් කර්මාන්තය, දේශීය බතික් කර්මාන්තය, ලොන්ඩරි කර්මාන්තය ගෑස් හිඟය නිසා…
මෙ රට පවතින සිමෙන්ති හිඟය නැති කිරීමේ පියවරක් ලෙස ටෝකියෝ සමාගම ආනයනය කරන ලද සිමෙන්ති කොට්ට තොගයක් අඩු මිලට පාරිභෝගිකයින්ට ලබා දීමට වෙළඳපොළට නිකුත් කර තිබෙනවා.
පා රිභෝගික සේවා අධිකාරියෙන් නියෝග කළ පරිදි වෙළඳපොලෙන් එකතු කල දෙසෙම්බර් 04 වන දිනට පෙර නිකුත් කල සීල් නොකැඩූ ගෑස් සිලින්ඩරවල අඩංගු ගෑස් ඉවත් කිරීම සඳහා මාස 10කට වැඩි කාලයක් ගතවන බව ලිට්‍රො ගෑස් සමාගම පවසනවා.
rg mqrd bÈßfha§ fmg%,a ysÕhla we;sùfï wjodkula rg mqrd bÈßfha§ fmg%,a ysÕhla we;sùfï wjodkula u;=ù we;ehs Y%S ,xld ksoyia fiajl ix.ufha Lksc f;,a YdLdfõ iNdm;s nkaÿ, iuka l=udr uy;d wkdjrKh lf<ah' ta wkqj fï jk úg…