මහජනතාවට සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමේ දී මතුවන දුෂ්කරතා, යෝජනා, චෝදනා මෙන්ම දුක් ගැනවිලි පිළිබඳව දැනුම් දීම සඳහා කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කල සුව සවණ සේවාව යටතේ හඳුන්වා දී තිබෙන මෙම කෙටි …
ලො ව ප්‍රථම කෙටි පණිවිඩය ඩොලර් 149,729කට පැරිස් වෙන්දේසියක දී අලෙවි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 32කට ආසන්නයි. එම කෙටි පණිවිඩය "Merry Christmans" ලෙස සටහන් වී තිබුණා.
කූ ට ව්‍යාපාරිකයින් පිරිසක් දිගින් දිගටම මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් සහ ලොකු ළූණු විදේශ රටවලින් ඉතා සූක්ෂම ලෙස තැරැව්කරුවන් හරහා මෙරටට ගෙනවිත් දිවයින පුරා ඇති අවන්හල්වලට සහ භෝජනාගාරවලට අඩු මුදලකට කෙටි ආහාර නිෂ්පාදනයට විකි…
ති රිඟු පිටි මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම මිල ඉහළ යන්නේ හෙට (29) සිටයි.
සං චරණ සීමා පනවා ඇති කාලසීමාවලදී ජනතාවට අවශය භාණ්ඩ සහ ද්‍රව්‍ය මිලදී ගැනීමට ජංගම රථ සේවා යොදවන ලෙසත් සියළුම අතුරු මාර්ග ආවරණය වන පරිදි එම සේවා ක්‍රියාත්මක කරන ලෙසත් මේ වන විට දිස්ත්‍රික් ලේකම් කාර් යාල සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කා…
නී ති විරෝධීලෙස කැලෑ කපා පරිසරයට හානි වන අන්දමේ ක්‍රියා ගැන තොරතුරු දැනුම් දීමට කෙටි අංකයක් හඳුන්වාදී තිබෙනවා.
jdyk ñ< jeälf<a flá ld,hlg ú;rhs ksfhdacH weu;s lshhs yegka äfmdafõ udisl Odjk wdodhu ,laI ;=kaish yegla rch u.ska jydk j, nÿ uqo,a yd jeá noao jeä lf<a rfÜ ck;dj msvdjg m;a lsßug fkdj fï rfÜ wdohu jeä lsßug n…