අ ද (11) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක කරන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. වෛරසයේ ව්‍යාප්තිය අනුව දිස්ත්‍රික්ක අතරද සංචරණ සීම…
ඉ දිරි දින කිහිපයේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමක් සිදුකරනු ලබන බවත් සමස්ථ රටම වසා දැමීමේ කිසිඳු අදහසක් නොමැති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
අ ද (05) දිනයේදී කොරෝනා වෛරසය වැළඳුණු බවට තහවුරු වූ ආසාධිතයන් ඇසුරු කළ 138 දෙනෙක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ඒ අතුරින් 29 දෙනෙක් රාජගිරියෙන් ද තවත් 27 දෙනෙක් කොළොන්නාව ඒ අතර වන බවයි යුද හමුදා…
වි දෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ලාංකික පුද්ගලයන්ට මුදල් ගෙවා නිරෝධායනය වීම සඳහා අවශ්‍ය පහසුකම් රජය ලබා දී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. සියලුම හමුදා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් …
කො රෝනා වසංගතයත් සමග බස්නාහිර පළාතේ ජනතාව තවමත් සිටින්නේ ඇඳිරි නීතිය යටතේය. ඒ අතරේ අනෙකුත් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කිරීම ගැනද ආන්දෝලනයක් ඇතිවිය. කොළඹ කෙසෙල්වත්තෙන් පොකුරු පිටින් ආසාදිතයන් හමුවීමත් සමග රෝගීන් ගණන ඉහළ ගියේය…
ර ට තුළ අද වන විට කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වර්තමාන තත්වය කඩිනමින් සමාලෝචනයක යෙදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සි…
ප න්නිපිටියේ පිහිටි පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දැමීමට තීරණය කළ යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
නි රෝධනය මධ්‍යස්ථානවල සිටින 149 දෙනෙක්ගේ PCR පරීක්ෂණවල ප්‍රතිඵල ලැබීමට නියමිත යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා.