ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ගේ හක්මන කැබිලියපොල පිහිටි නිවස වටලා විරෝධතාකරුවන් පිරිසක් විසින් ඊයේ විරෝධතාවයක් පවත්වා තිබෙනවා.
පී.බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟම ඇති වූ පුරප්පාඩුවට ගාමිණී සෙනරත් මහතා පත් කරනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා. ගාමිණී සෙනරත් මහතා මේ වන විට අග්රාමාත්ය ලේකම් ධූරයේ කටයුතු කරනවා.
.dñŒ fikr;af.a ßhÿre ryia judrhs - rdð; lshhs ^ùäfhda& ysgmq ckdêm;s uyskao rdcmlaI uy;df.a ld¾h uKav, m%Odks f,i lghq;= l< .dñŒ fikr;a uy;df.a ßhÿref.a m%ldY wkqj jxpd ¥IK /ila oeka wkdjrKh ù we;s nj rcfha leìkÜ…