ස් වයං රැකියා නියුක්තික්යන් සහ නව ව්‍යාපාර අරඹන්නන් ලක්ෂ දෙකක් ආර්ථිකමය වශයෙන් නඟා සිටුවීමටත් නව නිෂ්පාදන ගම්මාන 500ක් ආරම්භ කිරීමටත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජය සම්පත…
ලං කාවේ සීඝ්රයෙන් පැතිර යන කෝවිඩ් රෝගය තවදුරටත් පාලනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (23) පැවැත්වුණා. එහිදී කෝවිඩ් රෝගයෙන් ස්වයං රැකවරණයට අවශ්‍ය උපදෙස් සහ ක්‍රියාමාර්ග ගැනීමට වැඩපිළිවෙලක් සැකසීමට ත…
සෞ ඛ්‍ය අංශය මඟින් සිදු කරන රෝගී ප්‍රතිකාර සේවාවන් තවත් ශක්ටිමත් කිරීමේ අරමුණින් ස්මාර්ට් ජංගම දුරකතන යෙදුමක් හඳුන්වා දී තිබෙනවා. එය සෙල්ෆ් ෂීල්ඩ් (self shield) '' කොවිඩ් 19ට එරෙහි ස්මාර්ට් පලිහ'' ලෙස නම් කර හඳුන්…
නි රෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු අද (18) පලා යමින් සිටි අවස්ථාවේ ගම්වාසීන්ගේ දැනුම් දීමකට අනුව පොලිස් භාරයට ගෙන නැවතත් එම නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා. අඟුණකොළපෑළැස්ස තෙළඹුයාය ප්‍රදේශයේ නිරෝ…