මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව පැවසෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලැබීමට යාමේදී සිදුකල පී.සී.ආර් පරීක්ෂණයකින් අනතුරුව මේ බව අනාවරණය කරගෙන ඇති බවයි ආරංචි මාර්ග සඳහන් …
වේ දිකාවෙ, සිනමාවේ මෙන්ම ටෙලි නාට්‍යවල ද චරිත රැසකට පණ දුන් ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
නො වැම්බර් මස 20 වැනිදා සිදු කළ අමාත්‍යාංශ විෂයය සංශෝධනය ප්‍රකාරව නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ පත්කිරීම් අද දිනයේ දී සිදු කෙරුණා.
රා ජ්‍ය ඇමති සරත් වීරසේකර මහතාට ඉන්දීය තානාපති කාර්යාලය විසින් ආරධනනාවක් කර තිබෙනවා. ඒ පළාත් සභා ක්‍රමය ඇතුළත් 13 වන සංශෝධනය අහෝසි කළ යුතු යැයි සරත් වීරසේකර මහතා කල ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීම සඳහායි.
ප ළාත් සභා අහෝසි කලයුතු බවට රාජ්‍ය ඇමති සරත් වීරසේකර මහතා සිදුකළ ප්‍රකාශයට විරෝධය දක්වමින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පළාත් සභා ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් වෙත පැමිණිලි කර තිබෙනවා.
ආ ණ්ඩුවට සම්බන්ධ වී නීතිය හා සාමය අමාත්‍යාංශය භාරගන්නා ලෙස තමනට ආරාධනාවක් ලැබී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. එසේම ඔහු පවසන්නේ නීතිය හා සාමය අමාත්‍යාංශය භාරගන්නා ලෙස ත…
එ ක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉවත්කර තිබෙනවා. ඒ පක්ෂයේ සාමූහික විනය කඩකිරිමේ චෝදනාව මත මෙම තීරණය ගෙන ඇති බව යි එක්සත් ජාතික පක…
පා ර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟින් එක්වනු ඇති බව තමනට විශ්වාස බවයි. කොළඹදි පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ…
පා ර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා හමුදාවට සම්බන්ධ නැති දේශපාලනඥයකු ඉදිරිපත් වුවහොත් ඉන් ගෝඨාභයට වාසිදායක තත්ත්වයක…
ජ නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවර දී පැවති උත්සවයක් අමතමින් සරත් ෆොන්සේකා මහතා සිදු කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා සිටියා. එහි දී මෙරට ජාතික ආරක්ෂාව දුර්වල බවට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් මෑතකදී කර…
ප සුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සරත් ෆොන්සේකා මහතාට දුරකථන ඇතුමක් පැමිනි බව කැළණිය එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී මනෝජ් පෙරේරා මහතා පවසා සිටිනවා. ඊයේ(14) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියා. …
අ ක්මීමන පාසලක සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් යුධ හමුදා සෙබලා වැරදිකරු ද, යන්න සහ එම සිදුවීම මඟින් සමස්ථ යුධ හමුදාවම අපකීර්තියට පත්වී ඇත්දැයි ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් විමසා සිටි අවස්ථාවේ දී සමස්ථ යුධ හමුදාවම ආරක්ෂා ක…
ir;a f*dkafiald tlai;a cd;sl mlaIhg mlaIh folv fjhso@ wud;H *S,aâ ud¾I,a ir;a f*dkafiald uy;d tlai;a cd;sl mlaIhg tlajqjfyd;a ;uka o ta wkqju lghq;= lrk nj m%cd;ka;%jd§ mlaIfha ysgmq uyf,alï wdkkao udkjvq uy;d mjikjd…
ysiajQ md¾,sfïka;= uka;%S Oqrhg frdaiso" ir;ao@ wNdjm;% bvï wud;H tï' fla' ta' ã' tia' .=Kj¾Ok uy;df.a mmd¾,sfïka;= uka;%S Oqrh ioyd m%cd;ka;%jd§ mlaIfha kdhl" *S,aâ ud¾I,a ir;a f*dkafiald m…