විදුහල්පති සමිති සන්ධානය ලබන 28 වන දින දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරමින් නිකුත් කල චක්‍රලේකය අනුව විදුහල්පතිවරුන්ට නව වැටුප් විෂමතාවයක් මතුව තිබෙන බවයි ඔවුන් …
පකිස්තාන අන්තවාදීන් පිරිසක් විසින් ඝාතනයට ලක් කල ප්‍රියන්ත කුමාර මහතාට ලබාදෙන අරමුදල සහ ඔහුගේ මරණයෙන් පසු ලබාදෙන පළමු වැටුප ඔහුගේ බිරිඳගේ ගිණුමට බැර කිරීමට අදාළ සමාගම පියවර ගෙන තිබෙනවා.
පෞද්ගලික අංශයේ සේවකයින්ට ද පන්දහසේ දීමනාව අනිවාර්යයෙන් ලැබිය යුතු බව කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඉහළ යන ජීවන වියදම රාජ්‍ය අංශයේ සේවකයින්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින්ට ද එකසේ බලපාන බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ.
පා ර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප මාස 6ක් කප්පාදු කල යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා. පවතින ආර්ථික අර්බුදය හමුවේ එය හොඳ විසඳුමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අ ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු විදුහල්පතිවරුන්ගේ සංගමය අතර අද පැවති සාකච්ඡාවේ දී තීරණය වී ඇත්තේ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා එක අදියරකින් සිදු කිරීමටයි.
ගු රු - විදුහල්පති වැටුප් විෂමතා ගැටළුවට අවසන් විසඳුමක් ලබා දීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමඟ ඊයේ (12) අගමැතිවරයා සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී අගමැතිවරයා ලබා දුන් විසඳුම වූයේ ගුරු -විදුහල්පතිවරුන්ගේ වැටුපට එකතු කළ යුතු මුද…
ගු රු - විදුහල්පති වැටුප් විෂමතාවට අදාළ ගැටළු සියල්ලම ඉටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකතනයෙන් කතා කර පොරොන්දු වූ බව නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද හිම…
කො විඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙලට රජය පිහිටුවා ඇති අරමුදලට දායකත්වය සපයන ලෙස කොරෝනා පාලන රාජ්‍ය අමාත්‍යවරිය විසින් දානපතියන්ගෙන් ඉල්ලීමක් සිදු කලා. ඒ අනුව පාරිභෝගික අයිතීන් සුරකීමේ සංගමය ද එම අරමුදලට දායකත්ව…
කො විඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සේවා යෝජකයන්, සේවක වෘත්තීය සමිති, ජාතික කම්කරු උපදේශක සභාව, කම්කරු අමාත්‍යාංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව නියෝජනය කරමි…
අ න්තර් සමාගම් සේවක සංගමය විසින් ඊයේ (13) රජයට යෝජනා 10ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ කොරෝනා වසංගතයෙන් ප්රබලව බැටකමින් සිටින පෞශ්ගලික සේවකයින් වෙනුවෙන්.
පෞ ද්ගලික අංශයේ සේවකයින්ට අස වැටුප් ගෙවීම පසුගිය මාර්තු මාසයේ සිට ජූනි මාසය දක්වා පැවති අතර ඉන් පසුව එය සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කෙරුණා. ඒ කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සමාගම්වල ආදායම් තත්ත්වය පහත වැටීම හේතුවෙන්.
සේ වායෝජකයන්,සේවක වෘත්තීය සමිති සහ නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවලදී ඇති කර ගත් එකඟතාව පරිදි කොවිඩ් -19 වසංගතය හේතුවෙන් 2020 මැයි සහ ජූනි යන මාස 02 සඳහා වැඩ නොමැතිකම නිසා …
2 017 වසරේ දෙසැම්බර් මස සිට වසරකට රුපියල් කෝටි 6කට ආසන්න (දිමනා නොමැතිව) වැටුපක් ලබන බවට පැවසෙන එමෙන්ම ලොව වැඩිම වැටුපක් ලබන ක්‍රිකට් පුහුණුකරුවන් අතරින් සිවුවැනියා බවට පත්ව සිටින චන්දික හතුරුසිංහගෙන් අපේක්ෂිත සේවාව ඉටුවුණාද ක…
රා ජ්‍ය සේවකයන්ට මාසික දීමනාවක් ගෙවීමේ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පවසා සිටිනවා.
ue;sjqiag fldaá 09 rx.kg fldaá 08 mä f.j,d Y%S ,xld C%slÜ lKavdhfï C%svlhska ioyd miq.sh jif¾ ud¾;= m<uqjeksod isg fuu jif¾ wfm%,a 30 f;la jQ udi 14l ld,hl§ remsh,a 694"854"601 la Y%S ,xld C%slÜ wdh;kh ú…