ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේග යන පක්ෂ දෙකම බැසිල් රාජපක්ෂගේ මතයන් අනුව වැඩ කරන බව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පවසනවා. බැසිල් රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස අතර "ඩීල්" එකක් ඇති බවයි මන්ත්‍රී වරයා පවසා ඇත්තේ.
හි ටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන් දෙනෙක් ඇතුළව තවත් ප්‍රබලයින් 10දෙනෙකු සජිත් පිල අතහැරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරනවා. ඔවුන් එළඹෙන මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී ඇති බවද වාර්තා වනවා. එම අපේක්ෂකයින් සමඟ තවත් වැඩි …
වැ ඩ කටයුතු කිසිම දෙයක් සාර්ථක නොවන භූමි දෝෂයක් ඇති බවට ලැබුණු ජ්‍යෝතිෂ උපදෙස් මත සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාසගේ පක්ෂ කාර්යාලය වසා දමා තිබෙනවා. එම කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල විකිණීමට දමා ඇති බවයි වාර්තා වන්නේ.
කෝ විඩි – 19 වසංගත රෝගය පිළිබඳව සැබෑ තොරතුරු ලබා ගැනීම සඳහා ‘සමගි ජන බලවේගය’ විසින් 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ, සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. ආණ්ඩුවේ බල…
කො රෝනා වයිරසයේ ව්‍යාප්තිය පිළිබඳව දිනෙන් දිනම අලුත් තොරතුරු වාර්තා වෙමින් තිබෙන තත්ත්වයක් තුළ දේශපාලනය උඩු යටිකුරු වී තිබේ. ආණ්ඩුවට මේ වන විට මුහුණදීමට ඇති ප්‍රධානතම අභියෝගය කොරෝනා වසංගතය වන අතර ඊට මුහුණදීම සඳහා හැකිතාක් තහ…
ස මගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම ඉයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කළ සකච්ඡාවේ දී ඉල්ලා ඇත්තේ පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙසයි.
ඉ දිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ‘සමගි ජන බලවේගය’ පක්ෂයෙන් තරඟ වදින බව මැතිවරණ කොමිසම වෙත දන්වා තිබෙනව බව වාර්තා වනවා. සමඟි ජන බලවේගය සංවිධානයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඒ බව ලිඛිතව කොමිසම …
ඊ යේ දින (01) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ද එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා. එම කෘත්‍යාධීකාරී මණ්ඩලය පැවැත් වූයේ දිරි මැතිවරණය සඳහා තරඟ කරන ආකාරය තීන්දු කිරීම සඳහායි. කෘත්‍යාධිකාරි මණ්ඩල බහුතරය අලියා ලකුණ යට…
ස ජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම විසින් මීළඟ මැතිවරණය තරග කිරීමට සූදානම් කර ඇති ‘සමගි ජාතික බලවේගය’ පක්ෂයේ ලකුණ ලෙස හදවත යොදා ගැනීම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සමච්චලයට ලක් විඇති බව වාර්තා වනවා. එය දේශපාලනපක…
මී ළඟ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කිරීමට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් බිහි කිරීමට මේ වන විට වැඩ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එම පිහිටුවන නව සන්ධානය ‘සමගි ජාතික බලවේගය’ ලෙස නම් කරනු ඇති බවයි …
ර නිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට දන්වා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් බිහි කිරීමට නියමිත නව දේශපාලන සන්ධානයේ මහලේකම් ධුරයට පත් නොකළ යුතු පුද්ගලයන් 06 දෙනෙකු සිටින බවයි. ඔවුන්ගේ නම් රනිල් වික්…
එ ක්සත් ජාතික පක්ෂ නායකත්වය නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉතා නුදුරරේ දීම නව දේශපාලන සන්ධානයක් ගොඩ නැඟීමට සූදානම්ව ස්ටිනබව වාර්තා වනවා. මේ පිළිබඳව සජිත් පාර්ශවයේ එජාප මන්ත්‍රීවරුන…
වි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ අතර ඊයේ දිනයේ පැවති විශේෂ සාකච්ඡාවක් කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බව ආරංචි මාර්ග පවසනවා. එහ් දී එක්සත් ජාතික පක්ෂ නායකත්වය සජි…
එ ක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් පත්කිරීම ලබන සඳුදා දිනය වන විට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. එහි ප්‍රධාන තනතුරු සියල්ලම පාහේ මේ වන විට පත් කර අවසන්. මණ්ඩලයේ සාමාජිකයන් පත්කිරීම සිදු කෙරෙන්නේ පක්ෂ නායක රනිල්…
2 019 වර්ෂය තුළ පමණක් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිරූපය ඉහළ දමාගැනීම සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රුපියල් කෝටි 33 ක මුදලක් වැයකොට ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන් චෝදනා කරනවා. ඒ නිවාස හා ඉදිකිරීම් හිටපු අමාත්…
ශ්‍රී ලංකා කම්කරු පක්ෂ නායක ඒ එස් පී ලියනගේ මහතා සඳහන් කරන්නේ ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනම පෙරමුණකින් තරග වැදීම සඳහා තම පක්ෂය සමඟ සාකච්ඡා පවත්වන බවය්. පවතින සාකච්ඡා ස…
හි ටපු අමාත්‍ය රංජන් රාමනයක සජිත් ප්‍රේමදාස ගැන විවේචනාත්මකව කතා කළ තවත් හඩ පටයක් දැඩි ලෙස ආන්දෝලනයට කුඩු දෙමින් තිබෙනවා. එහිදී තවත් මාධ්‍ය නාලිකාවක් ද දැඩි ලෙස විවේචනයට ලක් වන අතර සජිත් ගේ ඔළුවේ කිසිවක් නොමැති බව ද ප්‍රකාශ කරන…
එ ක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජ්‍යෙෂ්ඨයන්ගේ සාකච්ඡාවකදී තීරණය කර ඇත්තේ ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරී…
හ ත්වන විධායක ජනාධිපතිවරයා පත් කර ගැනීමට පැවැත් වූ 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කරමින් සිටින නිසා තමන් පරාජය පිළිගන්නා බව නව ප්රජාතන්තවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පව…
ජ නාධිපතිවරනයෙන් පසුව ද අගමැති වන්නේ තමන් බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීමත් සමඟම එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමට බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලම පුද්ගලයා තම තීරණය වෙනස් කර ඇති බව වාර්තා වනවා.