ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව තීරණය කරන ලද ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට කටයුතු කිරීමට විරුද්ධව යමින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගත් තීරණය පක්ෂයේ දැඩි කතා බහට ලක් වී තිබෙනවා. ශ්‍රීලනිප උපදේශිකා චන්ද්‍රිකා කු…
ගෝ ටාභය රාජපක්ෂ මහතාට සහාය වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්ත තීරණයක් විරුද්ධව විකල්ප යෝජනා සම්මත කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපදේශිකා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයක…
කො ළඹ පදනම් ආයතනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම අද පෙරවරු වේදී අත්සන් තැබුවා. මෙම ගිවිසුම සඳහා පක්ෂ දෙකේ ලේකම්වරුන් වන දයාසිරි ජයසේකර හා සාගර කාරියවසම් විසින් අත්සන් තැබීම …
එ ක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර ම…
ජ නාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ දිනයේ දී සිය ස්ථාවරය ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණත් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එය තවත් දින කිහිපයක් ප්‍රමාද කර තිබෙනවා. මේ වන විට බහුතර මන්ත්‍රී පිරිසක් ගෝඨාභය…
ඊ යේ රාත්‍රියේ රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කරන ලද්දේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ජනාධිපතිවරණයේදී තීන්දුවක් ගැනීමට අනුමැතිය දීමටයි. නමුත් ඉදිරි ජනාධිපතිවරණයේ දී ගන්නා ස්ථාවරය දැනුම් දීම සඳහා ශ්‍රී …
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධානගත වීමේ සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡා සාර්ථක මට්ටමට පැමිණ ඇති බව ආරංචි මාර්ග වාර්තා කරනවා. ඒ අනුව ඉදිරි මහමැතිවරණය සඳහා නව සන්ධානයකින් පුටුව ලකුණින් තරග කිරීමට…
න ව සන්ධානය සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභා යෝජනා ඇතුළත් එකගතා කෙටුම්පත පොදුජන පෙරමුණටත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදී තිබෙනවා. එම යෝජනාවලියේ සඳහන් වන්නේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති…
ඊ යේ පස්වරුවේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරණයේදී ගන්නා ස්ථාවරය සම්බන්ධයෙන් තීරණයක් නොගෙනෙම අවසන් වී තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගත වීමට පිරිසක් පක්ෂ වුවද තවත් පිරිසක් විරුද්ද ව…
ගෝ ඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ ලෙස කැපවී කටයුතු කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා. සිය නිවසේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අ…
එ ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට අගමැතිවරයා කැමැත්ත පළකිරීමත් සමඟම සමඟම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රබලයෙකු එජාපයට සහාය දීමට එක්වීමට සූදානම් වෙමින් සිටින බව ව…
මේ මස අවසන් සතිය වනවිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සිදුවනු ඇති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර වූ සාකච්ඡා මෙම සතිය තුළදී අවසන් කිරීමට දෙපාර්ශ්වයේ අවධානය යොමුවතිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී …
ඉ දිරි ජනපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ආණ්ඩු පක්ෂයේද පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ පක්ෂද මේ වන විට කටයුතු සංවිධානය කරමින් පවතිනවා. මේ අතුරතුජන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනම දේශපාලන බලවේගයක් හෝ සන…
පො හොට්ටුව සහ ශ්‍රීලනිප ය සන්ධානගත වී ඉදිරි මැතිවරණය සඳහා තරඟ කරන්නේ නම් පක්ෂ ලකුණ වෙනස්කළ යුතු බව ශ්රීලනිපය පවසා තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මතය වී තිබෙන්නේ පොහොට්ටුව ලකුණින්ම ජනාධිපතිවරණයට තරග වැදිය යුතු බව …
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර එළඹෙන මැතිවරණ සම්බන්ධයෙන් අද (27) සාකච්ඡාවක් පැවැත්වුණා. එය සාර්ථකා අවසන් වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මෙම සාකච්ඡාව පැවැත්වුනේ විපක්ෂ නායක කාර්යාලයේදීය.…
මේ වන තුරුත් ගෝඨාභය රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ සාමාජිකයකු නොවන නිසා ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ගන්නැයි ආරාධනා කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. ඉදිරි දි…
ප සුගිය 15 වැනිදා ශ්‍රීලනිප මූලස්ථානය පැමිණීමෙන් පසු ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු හමුවෙමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසා ඇත්තේ තමන් ශ්රීලනිපය යළි ශක්තිමත්ව ගොඩනැගීමේ වගකීම භාරගන්නා බවයි. ශ්රීලනිපය ගොඩ න…
ල බන මස 03 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සම්මේලනය පිළිබඳ පැවති සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට නම් ජනාධිපතිවරණය සඳහ…
ඉ දිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කරන ලද බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම ම…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානය ගැන අවධානය යොමු කරමින් ගෝටාභය රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ජාවක් ඉදිරි දින කිහිපයේදී පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.…