ජා තික ලැයිස්තුව සඳහා අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන සමඟි ජනබලවේග පක්ෂයේ මේ වන විට මන්ත්‍රී ධූර 7 සඳහා අවසන් තීරණයකට එළඹ තිබෙනවා.
වි පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ලබා ගැනීම සඳහා සමඟි ජනබලවේග පක්ෂය නියෝජනය කරමින් තේරීපත් වූ පාඨලී චම්පිකරණවක මහතා බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තාවනවා.
ර ජයේ අමාත්‍ය මණ්ඩලයට සමාන ඡායා කැබිනෙට්ටුවක් පිහිටුවීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබෙනවා. ඒ රජයේ ඇමති මණ්ඩලයේ කටයුතු පිළිබඳව විමසිලිමත්ව සිටීම මෙම ඡායා කැබිනෙට්ටුව මුලික කාර්ය වනවා.
කෝ විඩි – 19 වසංගත රෝගය පිළිබඳව සැබෑ තොරතුරු ලබා ගැනීම සඳහා ‘සමගි ජන බලවේගය’ විසින් 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ, සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. ආණ්ඩුවේ බල…