රුසියානු අධිකරණයක් විසින් නියෝගයක් ලබා දෙමින් ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රගෑම් තහනමට ලක් කර තිබෙනවා.
මෙතෙක් භාවිතා නොකල නවීන අවි යුක්රේන ආක්රමණයේ දී භාවිතා කිරීමට රුසියන් ජනාධිපති පුටින් විසින් රුසියානු ආරක්ෂක කවුන්සිලයට අනුමැතිය ලබා දී තිබෙනවා.
පසුගියදා පැවති රුසියානු - යුක්රේන සාම සාකච්ඡාවට යුක්රේනය නියෝජනය කරමින් සහභාගී වී තිබූ සාම නියෝජිතයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
රුසියාව යුක්රේනයේ අගනුවර වන කිව් ආක්‍රමණය කිරීමේ සීමාවට පැමිණ තිබෙනවා. ඔවුන් තුන් පැත්තකින් හමුදා ප්‍රහාර එල්ල කරමින් මෙලෙස යුක්රේන අගනුවර ආසන්නයටම පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.
රුසියාව, යුක්රේන දේශ සීමාවේ සිටි භට පිරිසෙන් කොටසක් ආපසු කැඳවා ඇති බව රුසියාව පවසා තිබෙනවා. යුක්රේන දේශ සීමාව අසල රුසියන් භට පිරිස් රඳවා සිටින්නේ යුක්රේනය ආක්‍රමණය කිරීමට බවයි බොහෝ රටවල් විශ්වාසය පළ කර සිටින්නේ.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමකට සූදානමක් පවතින බවට දන්වමින් අමෙරිකානු පුරවැසියන්ට යුක්රේනයෙන් වහාම ඉවත්වන ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා පසුගියදා දන්වා සිටියා. ඉන් පසු බ්‍රිතාන්‍යය ද යුක්රේනයේ සිටින සිය පුරවැසියන්ට දැනුම් දුන්නේ …
රු සියාව සහ ජපන් මුහුදේ රිච්ටර් මාපක ඒකක 6.9ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා. රුසියාවේ කුරිල් දූපතට කි.මී 99ක් දුරින් මුහුදේ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ. ජපානයේ කාලගුණ විද්‍යා …
Èhkdñka isá reishdkq ldka;djg w;jr l< weue;s wdrlaIlfhda yiqfjhs - ^ùäfhda& reishdkq cd;sl ldka;djlg ,sx.sl w;jr lsÍfï fpdaokdj u; w;awvx.=jg .;a fmd,sia fldia;dm,ajreka fofokdf.ka tla wfhl= rlaIs; nkaOkd.dr .; l…