පාර්ලිමේන්තුව අවට පාර්ග කිහිපයක් වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු බාධාවකින් තොරව සිදු කිරීම සඳහා මෙසේ පාරවල් වසා දමන බවයි පැවසෙන්නේ.
ඊයේ (24) දිනයේ දී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් දියත් කල විරෝධතා පා ගමන වැළැක්වීම සඳහා පොලීසිය විසින් කොළඹ කොටුව අවට ප්‍රදේශයේ ස්ථිර මාර්ග බාධක යොදවා තිබුණා. එම මාර්ග බාධකවල උල් ඇණ වැනි යමක් සවිකර කළු ඉටිකොළවලින්…
කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන කිහිපයක ස්ථිර මාර්ග බාධක සවි කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. ප්‍රධාන මර්මස්ථාන කිහිපයක් ආවරණය වන පරිදි යකඩ බඩ යොදා අද පෙරවරුව වන විට මෙම ස්ථිර මාර්ග බාධක සවි කර තිබුණා.
කටුනායක ගුවන්තොටුපොළ සේවකයින් පෙන්වා දෙන්නේ කොළඹ - කටුනායක කැනඩා මිත්‍ර මාවතේ සිට ඍජුවම ගුවන් යානය වෙත පිවිසීමට හැකි වන අයුරින් විශේෂ මාවතක් පවතින බවයි. එය ශ්‍රී ලංකා රේගු සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවල විමර්ශන සහ අධීක්ෂණවලින් ත…
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නිල නිවස ලෙස භාර දී තිබූ කොළඹ 07 පැජට් පාරේ පිහිටි නිවස සහ තවත් නිවාස ගොඩනැගිලි හා ඉඩම ඔහු තනතුරෙන් ඉවත්ව යාමෙන් පසුව ද තමාටම හිමිකර ගැනීමේ අරමුණින් ඔහුගේම ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩ…
පවතින විදුලි අර්බුදය හමුවේ විදුලිය පිරිමසා ගැනීම සඳහා අද (07) සිට මාර්තු 31 වන දින දක්වා කාලය තුළ දී සියළුම වීදි පහන් නිවා දමන ලෙස මුදල් අමාත්‍යවයා විසින් සියළුම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දන්වා තිබෙනවා.
බුත්තල- කතරගම මාර්ගයේ දිවාකාලයේ දී අලින් 06 දෙනෙකු සහ එක් ඇතෙකු ගැවසෙන අතර ඔවුන් එම මාර්ගයේ ගමන් කරන රථවාහනවලින් අහාර ලබා ගැනීමේ පුරුද්දක් මේ වන විට ඇති වී තිබෙනවා. ඔවුන් එම මාර්ගයේ ගමන් කරන වාහන නවතා බලහත්කාරයෙන් කෑම ලබා ගන්නා අ…
අ ද උදෑසන 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව සහ පවතින කැළණි පාලම අතර කොටස වසා දමන බව මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.
අ ධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන නාය යෑමේ අවදාන නිසා නුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමා තිබෙනවා. ඒ අනුව විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
රෝ ඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් පන්දුවාර 20-20 ක්‍රිකට් තරඟාවලිය මේ දිනවල පැවැත්වෙනවා. එම තරඟාවලියේ අවසන් පූර්ව වටයට මේ වන විට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්, ඉන්දියා ලෙජන්ඩ්ස් සහ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් යන කණ්ඩායම් සුදුසුකම් ලබා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම විදෙස් ක්‍රීඩකයින් නැවත ක්‍රීඩාපිටියේ ක්‍රීඩා කිරීම දැක ගැනීමට අවස්ථාවක් ප්‍රේක්ෂකයින්ට උදා වී තිබෙනවා.
මා ර්ග නීති රිතී පිළිපැඳීම මඟින් රිය අනතුරු අවම කර ගැනීමත් එමඟින් විනය ගරුක සමාජයක් බිහිවන ආකාරයත් පිළිබඳව සමස්ත ලෝක ප්‍රජාවම දැනුවත්කිරීමේ අරමුණින් පැවැත්වෙන 'Road Safety ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලිය” සඳහා මේ වන විට මුළු ම…
මා ර්ග සහ මහාමාර්ග අමාත්‍යාංයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අත්ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (14) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. එහිදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් බොහොමයක් ලබා දුන්නා. මධ්‍යම අධිවේග…
88 yeúßÈ ujla uyu. orejka fyd| ;ekaj, (Photos) orejka y;r fofkl=f.a tmd jq 88 yeúßÈ ujla .f,afj, nia kej;=ñ fmdf,a w;ruxj isáh§ Bfha 14 Èk miajrefõ fidhd.;a nj .f,afj, fmd,sish mjikjd' fuf,i w;ruxj we;af;a mdkÿr ol=K …
ckm%sh ks<s ß;+ wdl¾Yd uy ? md¾,sfïka;= neßh¾ lvdf.k hhs ckm%sh fg,s ks<shla jk ß;+ wdl¾Yd fg,s kdgHhl rE.; lsÍula i|yd f.dia wdmiq tk w;r;=r§ wk;=rlg ,laj ;sfnkjd' Bfha ^23& w¨hu weh úiska mojdf.k meñ‚ fuda…