![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ස ම්බා හා කීරි සම්බා සහල් හිගයක් මේ දිනවල ඇතැම් ප්‍රදේශවල ඇති වී තිබෙන බව වාර්තා වනවා. එසේම එම සහල්වල මිල ද ඉහළ ගොස් තිබෙන බවයි පාරිභෝගික ජනතාව පවසන්නේ.
වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගන්නා මිල ගණන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
වෙ ළඳපොළෙහි පවතින සහල් හිඟය හේතුවෙන් රජය විසින් පෞද්ගලික අංශ වෙත සහල් ආනයනය කිරීමට අවසර ලබා දී තිබුණා.
ප සුගිය 20 වෙනිදායින් අවසන් වූ සහල් ආනයන කාලය ලබන මස 10 වෙනි දින දක්වා දීර්ඝ කර තිබෙනවා.
ම රදගහමුල සහල් අලෙවි මධ්‍යස්ථානයේ අද මේ වන විට ක්‍රියාත්මක වන්නේ සහල් අලෙවිසැල් 4ක් පමණක් බව මරඳගහමුල සහල් තොග වෙළද සංගමයේ සභාපති බී.කේ. රංජිත් පවසා තිබෙනවා.
ස හල් මෙට්‍රික් ටොන් 9500ක් මෙරටට ආනයනය කර ඇති බව වාර්තා වනවා. ඒ අද (17) වන විට ලබා ගත් වාර්තා අනුවයි.
වෙ ළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය අතර හමුවක් ඊයේ (11) වෙළඳ අමාත්‍යාංශයේ දී පවත්වා තිබෙනවා.
පා රිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් උපරිම සහල් සිල්ලර මිල සහිත ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නා ඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ප වතින පොල් සහ සහල් හිඟය නිසා මහජනතාව පසුවන අපහසුතාවය මඟහරවා ගැනීමට සතොස ජාලය හරහා සහල් සහ පොල් බෙදා හැරීමට රජය විසින් කටයුතු යොදා තිබෙනවා.
ඉ දිරි මාසවලදී සහල් හිඟයකින් තොරව, සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබා දීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක් අද (02) ජනාධිපති කාර්යාලයේ දී …
ජ නාධිපති අනුර කුමාර දිසානායක සහල් ව්‍යාපාරිකයින්ට ඊයේ (31) අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ පාලන මිලට සහල් නිකුත් නොකරන්නේ නම් ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
වෙ ළෙඳපොළේ සහල් හිඟයක් පවතින බවත් අලෙවිය සඳහා තබා ඇති සහල් අධික මිල ගණන්වලින් යුක්ත බවත් පාරිභෝගිකයින් පසුගිය කාලවකවානුවේදී දිගින් දිගටම චෝදනා එල්ල කරමින් තිබුණා. මේ තත්ත්වය හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා මහා පරිමාණ සහල් …
දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළඳාම් කිරීම, සපයීම, වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම සඳහ…
සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. මෙරට ජනතාව වෙනුවෙන් අවම මිළ ගණන් යටතේ සහල් සැපයීම වෙනුවෙන් මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීම සඳහා…
අ ද (12) දිනයේ සිට මේ වසර අවසානය දක්වා සහල් වර්ග කිහිපයක රුපියල් 100ට වඩා අඩුවෙන් ලබා ජනතාවට සතොස වෙළඳසැල් මඟින් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.
වැ ඩිවන බඩුමිලත් සමඟම බත් පැකැට්ටුවක සහ ප්ලේන්ටියක මිල ද ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ත වත් සති දෙකක කාලයක් තුළ දී සෑම සහල් කිලෝවකම මිල රුපියල් 25ත් 30ත් අතර ප්‍රමාණයකින් වැඩි විය හැකි බව ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. එම නිසා රජය විසින් උපරිම සිල්ලර මිලක් සහල් සඳහා ගැසට් කළ යුතු බව ඔවුන් පවසනවා.
ස හල් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල සඳහන් විශේෂ ගැස්ට් නිවේදනය අවලංගු කිරීමට පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දීමට ඊයේ (27) රාත්‍රියේ දී සූම් තාක්ෂණය ඔස්සේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කලා.
සී නි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, සීනි සහ සහල වල උපරිම සිල්ලර මිල ගණන් පහත පරිදි වනවා.