ජ නාධිපති අනුර කුමාර දිසානායක සහල් ව්‍යාපාරිකයින්ට ඊයේ (31) අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ පාලන මිලට සහල් නිකුත් නොකරන්නේ නම් ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
වෙ ළෙඳපොළේ සහල් හිඟයක් පවතින බවත් අලෙවිය සඳහා තබා ඇති සහල් අධික මිල ගණන්වලින් යුක්ත බවත් පාරිභෝගිකයින් පසුගිය කාලවකවානුවේදී දිගින් දිගටම චෝදනා එල්ල කරමින් තිබුණා. මේ තත්ත්වය හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා මහා පරිමාණ සහල් …
දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළඳාම් කිරීම, සපයීම, වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම සඳහ…
සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. මෙරට ජනතාව වෙනුවෙන් අවම මිළ ගණන් යටතේ සහල් සැපයීම වෙනුවෙන් මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීම සඳහා…
අ ද (12) දිනයේ සිට මේ වසර අවසානය දක්වා සහල් වර්ග කිහිපයක රුපියල් 100ට වඩා අඩුවෙන් ලබා ජනතාවට සතොස වෙළඳසැල් මඟින් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.
වැ ඩිවන බඩුමිලත් සමඟම බත් පැකැට්ටුවක සහ ප්ලේන්ටියක මිල ද ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ත වත් සති දෙකක කාලයක් තුළ දී සෑම සහල් කිලෝවකම මිල රුපියල් 25ත් 30ත් අතර ප්‍රමාණයකින් වැඩි විය හැකි බව ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. එම නිසා රජය විසින් උපරිම සිල්ලර මිලක් සහල් සඳහා ගැසට් කළ යුතු බව ඔවුන් පවසනවා.
ස හල් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල සඳහන් විශේෂ ගැස්ට් නිවේදනය අවලංගු කිරීමට පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දීමට ඊයේ (27) රාත්‍රියේ දී සූම් තාක්ෂණය ඔස්සේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කලා.
සී නි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, සීනි සහ සහල වල උපරිම සිල්ලර මිල ගණන් පහත පරිදි වනවා.
නා ඩු සහල් කිලෝවක් රුපියල් 97කටත්, සුදු හෝ කැකුළු සහල් කිලෝවක් රුපියල් 93කටත් විකිණීමට සතොස සමූපකාර සහ සියලුම සුපිරි වෙළඳසැල් එකඟතාවයකට පැමිණ තිබෙනවා.
ජ නාධිපතිරයාගේ ප්‍රධානත්වයෙන් අද මහ පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සාකච්ඡාවක් පැවැත්වුණා.මෙම සාකච්ඡාවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා, චමල් රාජපක්ෂ මහතා සහ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද සහභාගී වී තිබෙනවා.
නැ වත දැනුම්දෙන තුරු සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදාහැරීම මෙවන් ව්‍යසන අවස්ථාවක දී අත්‍යාවශ්‍ය බැවින් මෙම තීරණය ගෙන තිබෙනවා.
මෙ රට ක්‍රියාත්මක සහල් මාෆියාවට වැට බැඳීම සඳහා යුධ හමුදාව මැදිහත්වී තිබෙනවා. ගෙවුණු සති දෙකක කාලය තුළ යුද හමුදාව මැදිහත් වීමෙන් අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් වී කිලෝ ලක්ෂ තිස් තුනක පමණ ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්න…
කො හේ ගියත් අක්ඩ කෑම වලට හුරුවෙලා ඉන්න පිරිස දැන් බොහොම වැඩියි.තමන්ගේ ලේසියට ගෘහණියොත් වැඩි හරියක් පවුලෙ අයට කනන් දෙන්නෙ කඩෙන් ගෙනාව කෑම බීම. කඩ කෑම කන හැමෝටම දැනගන්න හොඳ තොරතුරු ටිකක් සමාජ මාධ්‍ය ඔස්සේ අපි උපුටා ගත්තා. කියවලම …
පු රාණ කාලයේ ලංකාවෙන් සහල් විදේශීය රටවලට අපනයනය කර ඇති බව අප සියළු දෙනා දන්නා කරුණක් වුවත් දැන් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ලංකාවට විදෙස් රටවලින් සහල් ආනයනය කිරීමට සිදුවෙලා තියෙන්නේ අපේ රටේ නිසියාකාරව ගොවිතැන සිදු නොවෙන …
මේ අවස්ථාවේ පවතින දේශපාලන තත්ත්වය හේතු කරගනිමින් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය විසින් සියලූම ආපනශාලා නිෂ්පාදනයන්ගේ මිල ගණන් හෙට (29) දින සිට අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව බත් පාර්සලයක