වි දෙස් රටවල සිට පැමිණ නිරෝධායන ක්රියාවලියට සහභාගී නොවී සැඟව සිටින පුද්ගලයින් සොයා ගැනිමට පොලීසිය මහජනතාවගේ සහාය ඉල්ලා ඊයේ නිවේදනයක් නිකුත් කර තිබුණා. අදාළ පුද්ගලයින්ගේ ඡායාරූප ද ඒ සමඟ ප්රකාශ කර තිබුණා.
පා තාල සාමාජිකයෙකු වූ සමයං නමැත්තා ගමන් ගත් බන්ධනාගාර බස් රථයට කළුතර එතනමඩල ප්රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධිය තමන් විසින් මෙහෙය වූ බව මදූෂ් විසින් පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.
tcdmh iuÕ oeuQ ã,a tl .ek Woh .ïukams, fy<slrhs w;=reoyka jQjka iïnkaOfhka fidhd ne,Su ioyd ld¾hd,hla msysgqùug wod, mk;a flgqïm; miq.shod md¾,sfïka;=jg bÈßm;a jQ Èkfha§ Woh iy taldnoao úmlaI uka;%Sjreka iNd .en ue…