මල්වතු ඔය මඟින් මහ මුහුදට ගලා යන ජල ප්‍රමාණය වසරකට ඝන මීටර් දසලක්ෂ 700ක් පමණ වනවා. එම ප්‍රමාණය මල්වතු ඔයට ලැබෙන සමස්ත ජල ප්‍රමාණයෙන් සියයට 75ක්. කිසිම වැඩක් නොගෙන මුහුදට යන මෙම ජලයෙන් රටට වැඩක් ගැනීම පිණිසවූ පහළ මල්වතු ඔය බහුකාර්…
වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පතුලටම සිඳී ගොස් තිබෙනවා. ඒ මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්.