ද කුණු චීනයේ ජියැන්ග්සි පළාතේ කෞතුකාගාරයෙන් ෆොසිලීකරණය කරන ලද ඩයිනොසෝර කලලයක් සොයා ගැනීමට පර්යේෂකයන් සමත්වී තිබෙනවා. එය පොසිල කළ බිත්තරයක් තුළ හොඳින් සංරක්ෂණය කරන ලද ඩයිනෝසෝර කලලයක් බවයි වාර්තා සඳහන් කරන්නේ.
මෙ රටින් පසුගිය කාලයේ හමු වූ කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් බොහොමයක් රෝග ලක්ෂණ නොපෙන් වූ නමුත් නව ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ හමුවන ආසාදිතයින්ගේ රෝග ලක්ෂණ බහුලව දක්නට ඇති බවත්, සංකූලතා රාශියක් මතුවීම නිසා එම ආසාදිතයින් නිව්මෝනියා තත්ත…
කො රෝනා වෛරසය දරුණු රෝගවලින් පෙළෙන රෝගීන්ගේ සිරුර තුළ සති තුනක කාලයක් පවතින බව පරේයේෂණයකින් අනාවරණය තිබෙනවා.