වි ශ්‍රාමිකයන් සඳහා යෝජිත රුපියල් 3,000ක මාසික අන්තර් කාලීන දීමනාව ඔවුන් වෙත ලබා නොදීම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සොයා බලනු ලැබුවා. ඒ අනුව ඊට අදාළ මුදල් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස ජනාධි…
අද(01) බොරැල්ල එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ දී පැවති, පක්ෂ 11ක එකමුතුව කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූවා. එහිදී සියලු පක්ෂවල එකඟතාවයෙන් යුතු, වත්මන් අර්බුදය ජය ගැනීම සඳහා වන අවම වැඩපිළිවෙළක් සකස් කොට එය ක්‍රියාත්මක කිරීම ස…
මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නිදොස් කොට නිදහස් කර තිබෙනවා. මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට මෙම දඬුවම නියම කර තිබූ අතර ඔහු සමඟ එම නඩුවෙ අනෙක…
ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලබන සිය කාර්යය මණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙරට සාර්ව ආර්ථික ස්ථාවරභාවය සහ ණයවල තිරසරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විශ්වසනීයත්වයෙන් යුත් පැහැදිලි ක්‍රමෝපා…
නොබෝදා ගෑස් නෞකාවෙන් අවසන් වරට ගොඩ බෑ ගෑස් තොග හෙට දිනයට පමණක් ප්‍රමාණවත් බවත් මේ වන විට මුහුදේ නැංගුරම් ලා ඇති ගෑස් නෞකාව ද හෙට දිනයේ දී නිදහස් කර ගැනීමට නොහැකි වුවහොත් යළි මෙරට ගෑස් හිඟයක් ඇති විය හැකි බවත් ලිට්‍රො සමාගම පවසනවා…
සිංගප්පූරුවෙන් පැමිණි ඩීසල් නෞකාවට මුදල් ගෙවූ බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඩොලර් හිඟය හේතුවෙන් මෙම නෞකාවේ ඩීසල් තොගය නිදහස් කර ගැනීමේ ප්‍රමාදයක් පැවතියා.
හි ටපු මුදල් ඇමති රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, ප්‍රධාන අලෙවි නියෝජිත කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකු 2016 බැඳුම්කර නඩුවේ චෝදනා 11කින් න…
ලි ට්රෝ සහ ලාෆ් ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට එම සමාගම් දෙක තීරණය කර තිබෙනවා. පාරිභෝගික සේවා අධිකාරිය විසින් පැනවූ කොන්දේසිවලට යටත්ව ගෑස් වෙළඳපොලට නිකුත් කිරීම කළ නොහැකි බව කියමින් එම සමාගම් දෙක ගෑස් නිකුත් කිරීම නවතා දමා තිබුණා.
මෙ රට ප්‍රදේශ රැසකින් සිදු වූ ගෑස් අනතුරු හේතුවෙන් වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම රජය විසින් තාවකාලිකව අත් හිටවූ අතර පාරිභෝගික සේවා අධිකාරිය විසින් කොන්දේසි තුනකට යටත්ව වෙළඳපොළට නැවත ගෑස් නිකුත් කිරීම සඳහා අවසර ලබා දුන්නා.
ම රණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් ඇතුළුව අවුරුදු 20කට වඩා සිර දඬුවම් විඳින දී යහපත් කල්ක්‍රියාවෙන් යුතු රැඳවූවන්ට සමාව ලබා දීමට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී තිබෙන…
කො රෝනා වෛරසය ආසාදිතයින් හා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් නිරෝධායනයෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඊයේ (07) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
සූ වස් ඇළේ සිරවී තිබූ MV Ever Given නම් බහාලුම් ප්‍රවාහන නෞකාව මුදා ගැනීමට සමත් වූ බව එම නෞකාව අයත් සමාගම ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.
2 018 පෙබරවාරි 04 වන දින ලන්ඩනනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට කොටි හිතවාදීන් පිරිසක් පැවැත් වූ උද්ඝෝෂණයේ දී අංගචලනයක් මඟින් ඔවුන්ට මරණ තර්ජන එල්ල කලේ යැයි පවසමින් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක ප්‍ර…
ම රණීය දඬුවම නියම දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටින යහපත් පැවැත්මක් සහිත සිරකරුවන් නිදහස්කර හැරීමට බන්ධනාගාර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
හි ටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න හා ඔහුට සම්බන්ධ පිරිස් විසින් වෛද්‍යවරුන්ගේ පත්වීම් සහ ස්ථාන මාරු කිරීම් සම්පූර්ණයෙන් අවුල් කර ඇති බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එසේම රාජිත සේනාරත්න අමාත්‍ය ධූරය දැරූ යුගයේ ඖෂධ හිඟව…
2 000 වර්ෂයේ දෙසැම්බර් 20 වැනි දින යාපනයට නුදුරු මිරුසුවිල් ග්‍රාමයේදී අත්අඩංගුවට ගනු ලැබූ LTTE සාමාජිකයන් අටදෙනෙකු සමූලඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු කර මරණීය දණ්ඩනය නියම වී සිටි
ම රණීය දණ්ඩනය නියම කර සිටි යුද හමුදා විශේෂ බළකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව ඇතැයි ආරංචි මාර්ග පවසනවා. එවකට පැවැති රජයේ නියෝග මත 2000 දෙසැම්බර් 20 වැනිදා යාපනයේ මිරුසුවිල් හමුදා කඳ…
ව ත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සමග රන්ජන් රාමනායක පැවැත්වූ දුරකථන සංවාද ඇතුළත් හඬපට එළියට දැමීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු වාර්තාවනවා. එය රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථන හඬපට සිද්ධියේ මීළඟ අදියර ලෙස යි සඳහන් වන්නේ. ආරං…
සං වර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ රජයට පාඩුවක් කළේයැයි ගොනුකර තිබූ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 03ක සිර දඬු…
ජා තික පුවත්පතක් වන “ටැමිල්මිරර්“ පුවත්පත වාර්තා කරන්නේ කාන්තාවන්ට වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වී ඇති වෛද්‍ය මොහොමඩ් ෂාෆි ඇතුළු අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයින් 36 දෙනෙකුට අද නිදහස ලබා දීමට සූදානමක් ඇති බව යි. අදාළ පුවත්පත ව…