න ව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රවී කරුණානායකගේ නම එම පක්ෂය විසින් ප්‍රකාශ කෙරුණු අතර එය ඊයේ (18) මැතිවරන කොමිසම විසින් ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කලා.
එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ සංවිධායක රවි කරුණානායක හදිසියේම රෝහල් ගත කර තිබෙනවා.
හි ටපු මුදල් ඇමති රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, ප්‍රධාන අලෙවි නියෝජිත කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකු 2016 බැඳුම්කර නඩුවේ චෝදනා 11කින් න…
හි ටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු සිව් දෙනෙකු විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බලමින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම හෙට තෙක් වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අභියාචනාධිකරණය විසින්. මෙම අතුරු තහනම…
පා ර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු වහාම අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වරෙන්තු න්කුත් කර තිබෙනවා. ඒ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන චෝදනාවට. නීතිපතිවරයා විසින් ග…
බැ ඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් අත් අඩංගුවට ගන්නැයි නීතිපතිවරයාගේ දැනුම් දීමත් සමඟම එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටින් පිටව ගියා. ඒ ඩුබායි රාජ්‍යය…
2 016 වර්ෂයේ සිදුවූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ උපනායක හිටපු ඇමති ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු නලධාරීන් රැසක් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වරෙන්තු අධිකරණයෙන් ලබා ගන්නා ලෙස නීතිපති දප්පුල ලිවේරා මහතා පොලිස්පති…
ස ජිත් පේමදාස මහතාට හිතවාදී කණ්ඩායම විසින් එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ලා ගැනීමට නොයෙක් කටයුතු සිදු කරමින් පවතින බව වාර්තා වනවා. එම සැලසුම් අතර ප්‍රධාන සැලසුම වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමති රවි කරුණානායක මහතා ඉද…
ප වතින තත්වය මත ජනාධිපතිවරණයේදී කවුරුන් තරඟ වැදුනද එක්සත් ජාතික පක්ෂය නියතවම පරාජය වන බව දන්නා නිසා ජනාධිපතිවරණය කෙසේ හෝ කල් දමනා ලෙස එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා ඇමති රවි කරුණානායක ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡා කර ඇ…
හි ටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අද පෙරවරුයේ කොළඹ ඩාලි පාරේ ශ්‍රිලනිප මූලස්ථානයට පැමිණ ඇත්තේ එහි පැවැත්වෙන විශේෂ රැස්වීමකට සහභාගී වීම සඳහායි. දීර්ඝ කාලයකට පසු ශ්‍රීලනිප මූලස්ථානයට පැමිණ ඇති හිටපු ජනපතිනිය…
අ පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ විශේෂ තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට අද (24) පැමිණියා. විශේෂ තේරීම්කාරක සභාව හමුවේ සාක…
න වසීලන්තය හමුවේ පරාජය වීමත් සමඟම මෙවර ලෝක කුසලාන තරඟාවලියෙන් ඉන්දියාවට ඉවත්වීමට සිදු වුණා. ඒ සමඟම කණ්ඩායම ප්‍රතිසංවිධානය කිරිම කෙරෙහි ඉන්දිය ක්‍රිකට් බළධාරින් විසින් අවධානය යොමු කර තිබෙනවා. විරාත් කෝලි දිගින් දිගටම කල ඉල්ලීම්…
rù lreKdkdhlg tfrys úYajdiNx. fhdackdj jeä Pkao 94lska mrdchs uyskao we;=¿ 28 fofkl= Pkafog;a kE rù lreKdkdhlg tfrysj f.k wd úYajdiNx. fhdackdj wo Èk ^9& iji md¾,sfïka;=fõ§ jeä Pkao 94lska mrdchg m;aúh' úYajdiNx.…