රේගු ආඥා පනත යටතේ අය කර ගනු ලබන, තීරු බදු මෙන්ම, වෙනත් ගාස්තු, දණ්ඩන හා අහිමි කිරීම්වලට ගෙවීම් කල යුතු සහ ගෙවීම් ලැබිය යුතු විනිමය ප්‍රමාණයන් පිළිබඳව රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. …
සාර්ව ආර්ථික ස්ථායීතාව ශක්තිමත් කිරීම සඳහා වන ප්‍රතිපත්ති මාලාවෙහි කොටසක් ලෙස, වහාම ක්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළඳපොළට ඉඩ සලසා දී තිබෙනවා. ඒ අනුව, විදේශ විනිමය ගනුදෙනු එක්…
ලං කාවේ ඇතැම් වාණිජ බැංකු ඇමරිකානු ඩොලර් තැන්පතු සඳහා 7%ක පොලියක් නියම කර තිබෙනවා. මෙය පෙර පැවතියේ 2%ක පමණ පොලියකටය.
මී ට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (Statutory Reserve Ratio) 2% කින් පහළ දමා තිබේ. ඕවා රොකට් සයන්ස් නෙමෙයි.සරලව මෙහෙමයි.දැන් බං අපි බැංකුවක සල්ලි ඉතුරු කරන කොට බැංකුව ඒ සල්ලි හැමදාම ස…
LTTE hg jvd oreKq bia,dï ;%ia;jdoh me;sfrkjd meje;s t,a' à' à' B' ;%ia;jdohg jvd oreKq whqßka rg ;=< bia,dï ;%ia;jdoh me;sr hñka we;s nj;a ta ms<sn| j.lsjhq;a;ka lsisjl= wjOdkh fhduq fkdlrk n…