ග ම්පහ දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු වන කේ.එම්. මහින්ද සේනානායක විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ ඉදිරි මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ සංව…
සිර දඬුවමට යටත්ව සිටින හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාර කිරීමේ චෝදනාවට තමන් වරදකරු ලෙස පිළිගෙන තිබෙනවා.
ර න්ජන් රාමනායක මහතා පිට පිටම මාස තුනක කාලයක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවීම හේතුවෙන් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කරනු ලැබුවා.
අ ධිකරණයට අපහාස කිරීම යන චෝදනාව යටතේ බරපතල වැඩ සහිතව වසර 4ක සිර දඬුවමක් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සිර දඬුවම මාස හයක් ඉක්ම වූ පසුව ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිම වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා…
අ ධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වරදකරු බවට නියම කර වසර 04ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ලබා දීමට අද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කලා.
හි ටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතකට පෙර අත ඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා. ඒ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකිරීමේ චෝදනාව මතයි. රන්ජන් රාමනායක මහතාගේ භෞත චිකිත්සක යැයි පවසන පුද්ගලයෙකු මාදිව…
වැ ඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇත්තේ හිටපු රාජ්‍ය ඇමති රංජන් රාමනායක විසින් දැනට වැඩ තහනමකට ලක්ව සිටින විනිසුරු ගිහාන් පිලපිටියට තර්ජනය කර ඇති බව හෙළි …
ර ජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ කටහඬ පරීක්ෂා කිරීම සඳහා ලබා දුන් හඬ පට අපැහැදිලි බව යි. ලබා දී තිබෙන හඬපට මඟින් කටහඬ සංසන්දනය කල න…
ඊ යේ පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කර තිබුණේ තමන් සතු හඬ පහළොස් දහසක් පමණ පාර්ලිමේන්තුවට භාර දුන් බවයි. නමුත් අද පාර්ලිමේන්තුව ආරම්භයේදී නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කලේ …
වැ ලිකඩ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක රදවා සිටින ‘පී’ සිරකුටි ප්‍රදේශය සෙසු රැඳවියන්ට ඇතුලුවීම තහනම් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග කියා සිටිනවා. ඔහුට අවසර ලබා දී ඇත්තේ දිනපතා උදෑසන විනාඩි 30ක් ව්‍යායාම කටයු…
අ ද පාර්ලිමේන්තුවට සහභාගී වූ රන්ජන් රාමනායක ඇමතිවරයා තමන් සතුව තිබෙන දුරකථන සංවාද හඬපට සහ වීඩියෝ සියල්ල පාර්ලිමේන්තුවේ සභා ගත කරන බව පවසා තිබෙනවා. පාර්ලිමේන්තුවේ දී ඔහුට විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහා අවස්ථාව ඉල්ලා සිටියද කතා…
එ ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස කටයුතු කරද්දී තමනට ලබා දුන් දුරකතන හත අටක්ම තමන් සතුව ඇති බව යි. මහින්ද රාජපක්ෂ තමන්ට එරෙහිව පැවති නඩුවකදී තමන්ට උදවු කල බව …
පා ර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අපරාධ පරීක්ෂණය කොට්ඨාශයට පැමිණ අද පැමිණිල්ලක් ඉදිරිපත් කලා. ඒ තමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අතර සිදුවූ දුරකථන සාකච්ඡා කිසිවකු විසින් සංස්කරණය කර සහ ඔවුන්ගේ…
ර ක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තම නඩුවේ තීන්දුව ගැන ඔහුව බැලීමට ගිය සමීප කිහිපදෙනෙකු සමඟ පවසා තිබෙනවා. ඔහු පවසා සිටින්නේ පවතින තත්ත්වය මත තමන්ට වසර ගණනාවක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ලැබෙ…
ව ත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සමග රන්ජන් රාමනායක පැවැත්වූ දුරකථන සංවාද ඇතුළත් හඬපට එළියට දැමීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු වාර්තාවනවා. එය රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථන හඬපට සිද්ධියේ මීළඟ අදියර ලෙස යි සඳහන් වන්නේ. ආරං…
ඊ යෙ (17) දිනයේදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙළිදරව් වූ තොරතුරු වලට අනුව ඔහුගේ මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවසේ තිබී අධිකරණයේ විභාග වන නඩු වලට අදාළ වාර්තා පිටු 266 ක් සොයාගෙන තිබෙනවා. රගර් ක්…
පා ර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මන්ත්‍රී රන්ජන් රාමනායක අතර හුවමාරු වූ තවත් හඬ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා. හිටපු ජනපති සහ අගමැති ගැන අසභ්‍ය වචන හුවමාරු කරගනිමින් කතා කරන අයුරු මේ හඬ පටයෙන් දැක්වෙන…
ප සුගිය 9 වන දින කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වැඩබලන පොලිස්පති වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ තමන්ටත් තම පවුලේ සාමාජිකයන්ටත් රංජන් රාමනායක හිටපු මන්ත්‍රිවරයා විසින් මරණ තර්ජන එල…
පූ ජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ප වසන්නේ තමන්ට මානසික ලෙඩක් ඇතැයි පෙන්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා උත්සාහයක නිරත වන බව පෙනෙන්නට ඇති බවයි. සිදුවෙන සිදුවීම් දාමය සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හැසිරීම දෙ…
ර ක්ෂිත බන්ධනාගාර ගත කරන ලද එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වැලිකඩ ජීවිතයට හුරුවෙමින් සිටින බව එහි ආරංචි මාර්ග සඳහන් කරනවා. ඔහුට නිදා ගැනීමට පැදුරක් පමණක් දී ඇති අතර ඔහු මෙට්ටයක් හෝ පොරවනයක් ඉල්ලා නොමැති බවද සඳහන්. ප…