ඊළඟ මාස කිහිපයේ දී ඉතා දරුණු ආර්ථික තත්ත්වයකට රටට මුහුණදීමට සිදුවන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. එසේම ශ්‍රී ලංකා ආර්ථිකය ලිහා දැමීමට හෝ කපා දැමීමට අමාරු ගැටළු රාශියකට මුහුණ දී ඇති බව හිටපු අග්‍රාමාත්‍යවරයා විශේෂ…
දේශපාලන අර්බූධය පිළිබඳ ස්ථාවරය වහාම හෙළි කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා තිබෙනවා. ඊයේ (20) පැවති පක්ෂ නායක රැස්වීමේදී රට තුළ පවතින අර්බූදකාරී තත්ත්වයට වහාම විසඳුමක…
ඩොලර් හිඟය ඉතාමත් දරුණු තත්ත්වයට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ නායකවරයා පවසනවා. රටේ ඇති විය හැකි ආහාර හිඟය පිළිබඳවත්, ව්‍යාපාර කඩා වැටීම් පිළිබඳවත් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටිනවා. සම්පූර්ණ විස්තරය පහතින්
ව සර ගණනාවක් තිස්සේ එක්සත් ජාතික පක්ෂ නායක ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර සිටිනවා.
ග ම්පහ දිස්ති‍්‍රක් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් තුන්දෙනෙක් ඇතුළු තවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 12 දෙනෙක් සමගි ජනබලවේගයෙන් වෙන් වී යළිත් රනිල් පිලට එක් වීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වනවා.
බැ ඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් අත් අඩංගුවට ගන්නැයි නීතිපතිවරයාගේ දැනුම් දීමත් සමඟම එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටින් පිටව ගියා. ඒ ඩුබායි රාජ්‍යය…
එ ක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තරයේ ඉහළ දෙකක් තමනට් ලැබේ යැයි අපේක්ෂාවෙන් පසුවන බවත් එම තනතුරු දෙකෙක් එකක් ලැබෙන බව ස්ථිර වීමෙන් පසු ඔහු ඔහු පක්ෂ නායකත්වය අත හරිනු ඇති බවත් එමපක්ෂයේ ආරංචි මාර්ග වාර්තා …
ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ නිදහස් චතුරස්රයේ පැවති 72වන නිදහස් උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී නොමැත. නමුත් විපක්ෂ නායක…
ර නිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට දන්වා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් බිහි කිරීමට නියමිත නව දේශපාලන සන්ධානයේ මහලේකම් ධුරයට පත් නොකළ යුතු පුද්ගලයන් 06 දෙනෙකු සිටින බවයි. ඔවුන්ගේ නම් රනිල් වික්…
එ ක්සත් ජාත්ක පක්ෂයේ ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී එම පක්ෂ නායකත්වයට නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා බහුතර කැමැත්තෙන් පත්කරගෙන තිබෙනවා. සාමාජ්කය්න් 58කගෙන් සමන්විත කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඊයේ රැස්වීමට සහභාගී වූයේ ස…
ස රත් ෆොන්සේකා මහතා සහ අජිත් පී පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කර ඇති බවට මීට පෙර වාර්තා වුණා. එක්සත් ජාතික පක්ෂ අළුත්ම වාර්තා සඳහන් කරන්නේ එම කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් රෝසි සේනානායක මහත්මිය සහ ඉමිට…
වි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ අතර ඊයේ දිනයේ පැවති විශේෂ සාකච්ඡාවක් කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බව ආරංචි මාර්ග පවසනවා. එහ් දී එක්සත් ජාතික පක්ෂ නායකත්වය සජි…
එ ක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් පත්කිරීම ලබන සඳුදා දිනය වන විට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. එහි ප්‍රධාන තනතුරු සියල්ලම පාහේ මේ වන විට පත් කර අවසන්. මණ්ඩලයේ සාමාජිකයන් පත්කිරීම සිදු කෙරෙන්නේ පක්ෂ නායක රනිල්…
එ ක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේ තම හිතවත් මන්ත්‍රීන් හා හිතවතුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී දැනුම් දී ඇත්තේ පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා එම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඡන්ද විමස…
ර නිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ අනුව ඇති වී තිබෙන අර්බුදය තීරණාත්මක තැනකට පැමිණ ඇති බව වාර්තා වනවා. …
එ ක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද සහ්ත හඬ පට රහස් පොලිසියෙන් පාර්ලිමේන්තුවට භාර ගත යුතු බව හිටපු අගමැති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉන්පස…
ප සුගිය රජය සමයේ දී වත්මන් රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාව වෙඩි තබා ඝාතනය කිරීමට කරන ලද කුමන්ත්‍රණයක් හෙළිදරව් වී තිබෙනවා. ඒරන්ජන් රාමනායක මහතාගේ නිවසින් සොයා ගත් හඬ පටයක් ඇසුරින්. එම හඬ පටයට අනුව රන්ජන් රාමනායක මහත…
ජ නාධිපතිවරනයෙන් පසුව ද අගමැති වන්නේ තමන් බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීමත් සමඟම එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමට බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලම පුද්ගලයා තම තීරණය වෙනස් කර ඇති බව වාර්තා වනවා.
ඊ යේ පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු තමන් දිගටම අගමැති ධුරයේ රැඳී සිටින බවයි. මේ අතර වාර්තා වූ…
අ ගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඉතා සමීප පුද්ගලයෙකු ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා එක් වන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දීම සඳහා එක්සත් ජාතික පක්ෂ…