හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
අ න්දොලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුවේදී සිදු කළ පදනම් විරහිත කරුණු ඉදිරිපත් කිරීමේ සිද්ධියකට අදාළව අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවත් දින 14ක් සඳහා රක්ෂිත බන්ධනා…
ඇ මතිවරයකු සිටිය කාලයේ බාලවයස්කාර දැරියක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාට විරුද්ධව දැමූ නඩුව පිළිබඳව යළිත් පැමිණිල්ලක් දැමීමට එම දැරියගේ පියා කටයුතු කර තිබෙනවා. ඔහු එම පැමිණිල්ලෙන් කියා සිටින්නේ අදාළ නඩුවේ තීන්දු…
ම හත් ආන්දෝලනයට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව හා සම්බන්ධව හිටපු ඇමැති රාජිත සේනරහ්නට අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ පසු ඔහුව නාරාහේන්පිට පෞද්ගලික රෝහලක දී අත් අඩංගුවට ගැණුනත් ඔහු ඇප මත නිදහස් කරනු ලැබුවා. කොළඹ ප්‍ර…
කො ළඹ විද්වත් වෘතිකයන්ගේ සංගම් ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඖෂධ මිලදී ගැනීමේදී සිදුවන අක්‍රමිකතා පිළිබඳ කතා කළා. ඔහු එහිදී සඳහන් කළේ හිටපු සෞඛ්‍ය ඇමැති වෛද…
හි ටපු ඇමැති රාජිත සේනාරත්න ගෙන් තමන්ට මරණ තර්ජන එල්ල වන බව පවසමින් ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට සහභාගි වූ පුද්ගලයන් දෙදෙනා විසින් රහස් පොලිසියට පැමිණ්ල්ලක් කර තිබෙනවා. එම මාධ්‍ය හමුවේ දී තමන් විසින් ප්‍රකාශ කරන ලද්දේ අ…
ප සුගිය ද්නවල වැඩිපුර කතාබහට ලක්වූ රාජිත සේනාරත්න මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන සන්ධානයක ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වන බව වාර්තා වනවා. නමුත් ඔහු වෙනුවට කළුතර දිස්ත්‍රික්කයෙන් ඔහුගේ බිරිඳ සුජාතා ස…
ඇ මැති රාජිත සේනාරත්න මහතා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව ප්‍රකාශයන් නිකුත් කිරීමට පුද්ගලයින් දෙදෙනෙකු කැඳවා තිබුණා. එයින් එක් අයෙක් සුදු වෑන් රියදුරෙකු ලෙස පැවසූ අතර ඔහු කියා සිටියේ …
පෙ රේදා සවස සජිත් ප්‍රේමදාස මහතා සහ රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා ඇඹිලිපිටිය ප්‍රදේශයේ උත්සවයක සිටියදී ඔහුව වහාම අරලියගහ මන්දිරයට කැඳවා තිබෙනවා. ඒ අගමැතිවරයා විසින්. මෙම අවස්ථාවට ඇමති රාජිත සේනානායක මහතාද එක්ව තිබෙනවා. එහි…
සෞ ඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසන්නේ මුදල් ඇමති මංගල සමරවීර ගේ ඉල්ලීමට අනුව චීන සිගරට් මෙරටට ගෙන අවොත් තමා රජයට එරෙහි කැරැල්ල අද (17) ආරම්භ කරන බවයි. පිළිබඳ අදහස් දක්වන රාජිත සේනාරත්න ඇමතිවරයා , "මේ රජයට, විශේෂයෙන් මේ…
සෞ ඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මීගමුව මහ රෝහලේ නව ළමා වාට්ටුව විවෘත කිරීමේ උත්සවයට අද පස්වරුවේ පැමිණි අවස්ථාවේ දී ප්‍රදේශවාසීන්ගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල වුණා. මෙම උත්සවය සඳහා අමාත්‍යවරයාගේ සහභාගීත්වයට විරෝධය දක්ව…
ර ත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (13) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ගත හැකි සිය…
ඊ යේ (10දා) දින සිට විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරන ලද අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්. මීට අ…
රු පියල් ලක්ෂ 25 ක් වැය කර සාදා නිම කරන ලද හිරිගල්ගොඩැල්ල ග්‍රාමසේවා වසමේ නිල සෙවණ කාර්යාලය සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් විවෘත කෙරීම සිදු කෙරුණා. දිවයින පුරා දියත් කරන නිල සෙවන කාර්යාල ව්‍යාපෘතිය යටතේ බේරුවල ආසනයේ ඉදිකරන ලද නිල සෙ…
ග ම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය ඊයේ (4දා) රාත්‍රීයේදී තීරණය කළේ අමාත්‍ය වරුන් කිහිපදෙනෙකු මහා සංඝරත්නයට අපහාස වන ලෙසින් ප්‍රකාශ කළ නිකුත් කළ හෙයින් ඔවුන්ව ගම්පහ කිසිදු විහාරස්ථානයට නොකැඳවීමටයි. විශේෂයෙන්ම එවැනි…
“ උ තුරේ ජනතාවට යුද්ධය හේතුවෙන් සම්පත් රැසක් නැති වුනා. නායකයින් අහිමි වුනා. එම නායකයින් සිටියා නම් රට සංවර්ධනය කිරීමට දායක වෙනවා යැයි සමෘද්ධි හිමිකම් පත් ලබාදීම වෙනුවෙන් යාපනය නගර සභා ක්‍රිඩාංගණයේ පැවැති උත්සවයකට එක්වෙමින්සෞඛ…
අ ද මාතලේ සංඝමිත්තා ජාතික පාසලේ පැවැති උත්සවයකට සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න සහභාගී වුණා. එහිදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා අදහස් පළකර සිටියා. “වත්මන් රජය 2015 වසරේ දී ජනවරමක් ඉල්ලා සිටියා. ඒ රට වෙනස් කිරීමටයි. අපි…
ප්‍ර සව හා නාරි වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්කළ කමිටුව තවදුරටත් පවත්වාගෙන යාමට උත්සාහ කළහොත් ඉදිරි දින කිහිපය තුළ දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවට
ලෝ ක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයට දෙවන වරටත් පත් වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (01) අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා.
ලෝ ක සෞඛ්‍ය සංවිධානයේ 72 වන වාර්ෂික සැසිවාරය පසුගිය 19 වන දා ආරම්භ වූ අතර, එම සැසිවාරය පසු ගිය 28 වන දා අවසන් විය.