![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
බ ස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නි රිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි දින දෙක තුළදී උතුරු තමිල්නාඩු සහ දකුණු අන්ද්‍රා ප්‍රදේශ වෙරළ දෙසට ගමන් කිරීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු…
නැ ගෙනහිර තරංගකාරී කැළඹිලි ස්වභාවයක් ඉදිරි දිනවලදී දිවයිනේ කාලගුණ තත්ත්වය කෙරෙහි බලපෑම් ඇති කිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ල බන 9 වැනිදායින් පසුව උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඉ න්දියාවේ නවදිල්ලි නුවර වායු ගුණාත්මක අගය 1000 සීමාවද ඉක්වමා ගොස් තිබෙනවා. වායු තත්ත්ව දර්ශකයේ සාමාන්‍ය වායු ගුණාත්මක අගය 100ට වඩා පහළ අගයක තිබිය යුතු වනවා.